මචං මේ කාලෙ කෙල්ලන්ව පරිස්සම් කරන එක ලේසි නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පරිස්සම් කරන්න ඕනෙනෙ. නැත්තං ඊයෙ හොඳට හිටපු එකී අද බලන කොට පැනලා ගිහින්. එහෙම නැත්තං කවුරු හරි එකෙක් උස්සං ගිහින්. කොල්ලො එක්ක රූම් ගානෙ ගිහිං. ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා ඔන්ලයින්ම වැඩේ චාටර් කරගෙන. බස් එකක ගියොත් කාගෙන් හරි හිංසනයකට ලක් වෙලා. ඔහොම ප්‍රශ්න කෝටියයිනෙ බං.
උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ?
කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද?
ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද?
උඹලාට වැරදුණ තැන් මොනවද?
තව විශේෂ දේවල් මොනවද?
අත්දැකීම් තියෙනවා නම් දාපන්කො.