සිංහ බාහු + සිංහ සීවලීඕක කරන්න බැරි වැඩක්..උබ නන්ගිව බැදපන්..ප්‍රශ්න නෑ![]()
Ooo... Yeah
සිංහ බාහු + සිංහ සීවලීඕක කරන්න බැරි වැඩක්..උබ නන්ගිව බැදපන්..ප්‍රශ්න නෑ![]()
සරලයි GAME OVERඕක බන් හෙන සංකීර්ණ මාතෘකාවක්...
කෙටියෙන් කිව්වොත් ගෙවල් ඇතුලේ පරිසරය හොඳ නම් අම්මා තාත්තා හොඳ නම් නංගි අධ්‍යාපන පැත්තෙන් ගමනක් යනවා වගේ පේනවා නම් වැඩිය බය වෙන්න දෙයක් නෑ.. තමන්ගේ නංගි උනත් පිටින් දැක්කම තේරෙනවනේ විසේ බඩ්ඩක්ද පාඩුවේ වැඩ ටික කරන් ඉන්න අහිංසක කෙල්ලෙක්ද කියලා... මූලිකත්වය ඉගෙනීමට දියන්.. ඒ කිව්වේ සාමන්‍යය පෙළත් ගොඩ දැම්මා හොඳට.. හරි කෙල්ල ගමනක් යනවා වගේ පේනවා.. උසස් පෙළත් පාස් උනා කැම්පස් යන්නම.. ඒ කියන්නේ ඒ පැත්ත ගොඩ.. studies නැතුව වත් හරියට ගොඩ දාගන්නේ නැතුව ගූ වෙනවා කියන්නේ කේස් එකක්..
අයියා උනාට නංගිට කෙළින් කථා කරන්න පුළුවන් වෙන්න ඕනේ සෙක්ස් උනත්.. නංගි මෙහෙමයි.. මම අයියා.. මම ඔයාට වැඩිය සමාජේ ගැන හොඳට දන්නවා.. අද කාලේ කෙල්ලෝ මොනවද කරන්නේ කියලා.. මම දැකලා තියෙනවා සමාජේ කෙල්ලොන්ට වෙන විනාසේ.. මම කැමති නෑ මගේ නංගිටත් එහෙම වෙනවට.. ඊට කලිනුයි මම මේ ඔයාට තේරුම් කරන්නේ කියලා ඉන්ඳවලා තේරුම් කරන්න ඕනේ..
කොල්ලෙක් යාළු වෙන්න කලින් studies ටික ඉවර කරලා ඉඳපන්.. මොනම හේතුවක් මතවත් ලව් කරන්න ගිහින් ස්ටඩීස් කෙලෝ ගන්න එපා... තරුණ වයසෙදි ආසාවල් එනවා නංගි.. හැඟීම් එනවා.. කොල්ලෙක් හිටියා නම් හොඳයි.. ආදරේ කරන්න..සෙක්ස් කරන්න.. යාළුවොන්ට ඉන්නවා මට නෑ.. මම තනී.. නමුත් ඒවා කර ගන්න පුළුවන් ඉගෙනීම ඉවර කරලා.. නංගිට පාර පෙන්නපන් කැම්පස් එකට යනකන්.. or higher studies.. then job.. මෙහෙම නංගි කොල්ලෝ පස්සෙන් එනවා.. ඔයා ෆෝන් යූස් කරනවා.. ෆේස්බුක් ඉන්නවා.. වට්සැප් යූස් කරනවා.. අපිට නොදැනිමයි හැඟීම් ඇති වෙන්නේ.. ඕවයින් පටන් ගෙන අන්තිමේ රූම්ස් ගානේ ගිහින් ජීවිතේ විනාස වෙන්නේ.. මම කැමති නෑ ඔයාගේ ෆොටෝ ගෲප් වල ශෙයාර් වෙනවා දකින්න.. ඔයත් රූම්ස් ගානෙ ගිහින් අනාථ වෙනවට.. වැරැද්දක් උනාට පස්සේ ඒක හදන්න බෑ.. ටික් ටොක්, ටැටූ අනන් මනන් උට්ටවල් බෑ.. උකෝනවා..
ඔයා අධ්‍යාපනය පැත්තෙන් හරියට ඒ ටික කරන් ජොබ් එකක් කරන්න පටන් ගත්තම හොඳ කොල්ලෙක් හම්බුනොත් අනිවාර්යෙන් අපිව දැනුවත් කරන්න.. එතකොට අපි හොයලා බලලා තීරණය කරන්නම් ඔයාට එයාව ගැලපෙනවද කියලා.. ගෙදරින් අවසර ලැබුනොත් ප්‍රශ්නයක් නෑ..
නංගි මම මේ ටිකත් කියන්න ඕනේ.. ඔයා කොල්ලෙක් එක්ක යාළු උනත් කවදාවත් රූම්ස් යන්න එපා.. බැඳලා කරගන්න ඕන දේවල් කරලින් කර ගන්න එපා.. ආදරේ කරන කොට ඉතින් කිස් කරනවා.. පොඩි පොඩි සෙක්ස් දේවල් කරනවානේහ්.. ඒකට කමක් නෑ.. කවදාවත් එයාට හෙළුවෙන් ඉන්න ෆොටෝස් වීඩීයෝස් යවන්න එපා.. එයා ඉල්ලයි.. ඒත් යවන්න එපා.. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.. මම හිතනවා නංගි මම මේ දෙන ඔවදන් ඔයා හොඳට ඔළුවට අරන් වැඩ කරයි කියලා.. පස්සේ දුක් වෙලා අඬලා වැඩක් නෑ..
මම අයියා විදියට මට බලන්න ඕනේ මේ විෂම සමාජේ ඔය හොඳ ගෑණු ළමයෙක් විදියට කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා බලන්නයි...
thiyena weak ma argument eka. ethakota uba marry karama ammath ganiyek kiyla ube ganitath hukanne nathuwa innawda?උඹට අක්ක නංගිල තියා අම්මා වත් නෑ නේ ද?![]()

thiyena weak ma argument eka. ethakota uba marry karama ammath ganiyek kiyla ube ganitath hukanne nathuwa innawda?
rape ekakai dennek kamaththen sex karana ekei wenasa aduraganna try ekak denna.
ai nangita lovekaranna thahanamda?wayasa hari nam awlak nane.uba5th lovekaranne?
@Erzo වටේ ඉන්න ඔක්කොටම ගහලා, නංගිව හදන්න යනවා![]()
E monawa unath gahala atharina un me samaje wahi wahala
Personally mama e wage dewal karala kellonwa anatha karalath na. Karanneth na. එහෙම එකෙක්ට මගෙ කවුරුවත් අහු වෙනවට කැමතිත් නෑ. ඒ නිසා මම ඒ ගොල්ලන්ව පරිස්සම් කරනව. එයාගෙ කොල්ලත් මම වගේ නම් මම නිදහස දෙනව. එහෙම නැතුව වටේ යන පොන්නයොන්ට හිතූ හැටියට අනින්න අතාරින්නෙ නෑ. ඒ වගේ ම වටේ ට ම රීපු එකෙකුට නම්බු පිට ආරක්ෂා කරගත්ත අක්කව නංගිව බන්දලා දෙන්නෙත් නෑ. බැන්දත් මන් බලනව එයාල ගැන. මොකද මිනිහාගෙන්වත් නියපිටින් වත් පාරක් වැදෙන්න බෑ එයාලට. මමත් කැමතියි එහෙම අයිය කෙනෙක් මල්ලි කෙනෙක් මලක් වගේ බලගත්ත කෙල්ලෙක් ව බදින්න. ඒකයි මගේ තියරිය. වටේ ට ම රෙන හුකන පොන්ටින්ගෙ තියරි අප්පිරියයි බන්
ubata ehema parissam karanna nam yana hamaathanama yanna wei phone eke messges pawa balanna wei. ewa nam karanna wenne na practically. ehema karanna hadana un kohamath yanawa.E monawa unath gahala atharina un me samaje wahi wahala
Personally mama e wage dewal karala kellonwa anatha karalath na. Karanneth na. එහෙම එකෙක්ට මගෙ කවුරුවත් අහු වෙනවට කැමතිත් නෑ. ඒ නිසා මම ඒ ගොල්ලන්ව පරිස්සම් කරනව. එයාගෙ කොල්ලත් මම වගේ නම් මම නිදහස දෙනව. එහෙම නැතුව වටේ යන පොන්නයොන්ට හිතූ හැටියට අනින්න අතාරින්නෙ නෑ. ඒ වගේ ම වටේ ට ම රීපු එකෙකුට නම්බු පිට ආරක්ෂා කරගත්ත අක්කව නංගිව බන්දලා දෙන්නෙත් නෑ. බැන්දත් මන් බලනව එයාල ගැන. මොකද මිනිහාගෙන්වත් නියපිටින් වත් පාරක් වැදෙන්න බෑ එයාලට. මමත් කැමතියි එහෙම අයිය කෙනෙක් මල්ලි කෙනෙක් මලක් වගේ බලගත්ත කෙල්ලෙක් ව බදින්න. ඒකයි මගේ තියරිය. වටේ ට ම රෙන හුකන පොන්ටින්ගෙ තියරි අප්පිරියයි බන්.
කැෂුවල් සෙක්ස් ලෝකෙ ම පිලිගත්තා වෙන්න බෑනෙ බං පිලි නොගන්න අකමැති උන් ඉන්නකොට.ubata ehema parissam karanna nam yana hamaathanama yanna wei phone eke messges pawa balanna wei. ewa nam karanna wenne na practically. ehema karanna hadana un kohamath yanawa.
'වටේ ට ම රෙන හුකන පොන්ටින්ගෙ තියරි අප්පිරියයි බන්"
ubata appriyai kiyala karanna deyak na casual sex kiyanne loke piligaththa deyak.
ඇයි ඉගෙනගන්න කාලේ කළාම ඒකිට මොනාද වෙන්නේ?ඉගෙනගෙන ඉවර වුනාම ඕන දෙයක්, ඉගෙනගන්න කාලෙ ඕන්නෑනෙ..
depress වෙලා මැරෙන්න වෙනෝ නේහ් බංoka ubata control krnna pluwan deyk nwei ban.......
onna ohe uba oka opluwata ganne n athiwa idapan
කාටද බනින්නේ මේක ත්‍රෙඩ් එක දාපු එකාටද? මාව මෙන්ශන් කරපු බොටද? එහෙම නැත්තන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා තියන උන්ටද? ඕ යේ............@HmNRazor බැනපන් ඇවිත්![]()
උඹ මුල්ම දවස්වල දාල තිබ්බා නේහ්, ෆොටෝසුත් එක්කමකාටද බනින්නේ මේක ත්‍රෙඩ් එක දාපු එකාටද? මාව මෙන්ශන් කරපු බොටද? එහෙම නැත්තන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා තියන උන්ටද? ඕ යේ............
(අපේ පොඩි එකී ගන්න දෙයක් නෑ, රටගියා ගියාමයි දැන් නාස්ති ජීවිතේ ඉතින්)