උඹලගෙ නංගි මිඩ්වයිෆ් කෙනෙක් නේද? මිඩ්වයිෆ්ලගෙන් පවුල් ප්‍රශ්න වලට උපදෙස් ගන්න යන උන් ගැන මාර බයක් දැනෙන්නෙ.
මෙහෙම පොලිසියට කට උත්තරයක් ගන්න එක්ක ගියාම අපිට කියන්න බැයිද අපේ ලෝයර් එනකං කට උත්තරයක් දෙන්න බෑ. ලෝයර් ආවම කතාකරලා කියන්නම් කියලා? මොකද අපිට උනත් එකපාරට ඇහුවොත් අපිට පට්ට අවාසි වෙන කටඋත්තර කියවෙන්න පුලුවන්නෙ? පිටරටවල් වල නං එහෙම පුලුවන් කියලා ෆිල්ම් වල දැකලා තියනවා. ඒවා බුවා ලන්තෙටත් applicable ද?එහෙම එක පාරක් ගැහුවට
නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
මම අහලා තියෙන විදිහට ඔව්. ලෝයර් එනකම් දෙන්න බෑ කියන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඉතින් අදාළ මිනිහගේ මට්ටම අනුව වෙනස් වෙනවා. පොලිටික්කන්ගේ ඉඳලා පහළට පොලීසිය ප්‍රශ්න විසඳන විදිහ වෙනස්නෙ.මෙහෙම පොලිසියට කට උත්තරයක් ගන්න එක්ක ගියාම අපිට කියන්න බැයිද අපේ ලෝයර් එනකං කට උත්තරයක් දෙන්න බෑ. ලෝයර් ආවම කතාකරලා කියන්නම් කියලා? මොකද අපිට උනත් එකපාරට ඇහුවොත් අපිට පට්ට අවාසි වෙන කටඋත්තර කියවෙන්න පුලුවන්නෙ? පිටරටවල් වල නං එහෙම පුලුවන් කියලා ෆිල්ම් වල දැකලා තියනවා. ඒවා බුවා ලන්තෙටත් applicable ද?
Ehenan balamu mu explanation ekak karaida kiyalaඉතින් කිව්වේ වැලිකඩ පොලිසිය කියලා. එහෙ එහෙම සිදුවීමක් වේලා නැහැ තියා මේ අන්තිම දවස් තුනේම කිසිම කාන්තාවක් රිමාන්ඩ් වේලා නැහැ
පී එම් එකක් දාලා තිබ්බේ වැලිකඩ කියලා
------ Post added on Mar 28, 2023 at 9:43 PM
kata uththaraye wadagathkamak na machn...haras prashna ahnna ganna plwn eke thiyena points..kotinma kiyanawa nn papochcharanayakwath echchara lokuwata ganan ganne na...danna kenk innwa nn pahadili karanna mama waradi nanමම අහලා තියෙන විදිහට ඔව්. ලෝයර් එනකම් දෙන්න බෑ කියන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඉතින් අදාළ මිනිහගේ මට්ටම අනුව වෙනස් වෙනවා. පොලිටික්කන්ගේ ඉඳලා පහළට පොලීසිය ප්‍රශ්න විසඳන විදිහ වෙනස්නෙ.
අනිත් එක තමයි දන්න විදිහට පළවෙනි කට උත්තරයට ලොකු වැදගත්කමක් තියෙනවා නඩුවකදි.
තවත් දෙයක් අල්ලන ලෝයර් මතත් ගොඩක් දේවල් වෙනවා. ඒකනෙ ඔය පට්ට හොරු පොලිටික්කෝ මොනා කරත් බේරෙන්නෙ. උන් කෝටි පනහක් විතර හොරා කාලා. ලෝයර් කෙනෙක්ට කෝටියක් විතර දීලා බේරුනත් පාඩු නෑනෙ. දුප්පත් මිනිහෙකුට බෑ එහෙම කරන්න.
usawiye papochchranaya kaloth ganan gannawa.... polis ewa nam ganan ganne na.. nadukarayo komath dannawa polis wedakata uththaraye wadagathkamak na machn...haras prashna ahnna ganna plwn eke thiyena points..kotinma kiyanawa nn papochcharanayakwath echchara lokuwata ganan ganne na...danna kenk innwa nn pahadili karanna mama waradi nan

උබත් ඒ වගේ තමා හිතල තමා ප්‍රශ්න හදං මේකෙ දාන්නෙ උබ හිතන්නෙ අපි උබේ පච විස්වාස කරනව කියලදමට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.
මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.
නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා.
මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
නදුන් ඔයා එල එල ඔහොම තමයි ඉන්න ඕනිමට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.
මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.
නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා.
මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
උබත් ඒ වගේ තමා හිතල තමා ප්‍රශ්න හදං මේකෙ දාන්නෙ උබ හිතන්නෙ අපි උබේ පච විස්වාස කරනව කියලද (2)මට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.
මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.
නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා.
මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
මම එහෙම ප්‍රශ්න හදලා දාලා නැහැ බන්, මම කිව්වේ මු කියන කතා හරිම අමුතුයි කියලාඋබත් ඒ වගේ තමා හිතල තමා ප්‍රශ්න හදං මේකෙ දාන්නෙ උබ හිතන්නෙ අපි උබේ පච විස්වාස කරනව කියලද (2)
ණය ගෙව්ව ත්‍රෙඩ් එකේ ඉඳන් ත්‍රෙඩ් සීරීස් එක එන්නෙ වෙනම වැඩකට උඹල කලබල නොවී හිටු. ගොනා ගානට වෙලාවට පොල් පැලේට හැරෙයි.උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
සමහර කමෙන්ට් තියනවා හිනා යන්නෙ කමෙන්ට් එක දාලා තියන එකා දැක්කමමට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.
මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.
නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා.
මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
නංගිට මොකුත් ලෙඩක් තිබුණෙ නෑ බංUmbe nangith umbata wagema track ne bn balan gihama.mata penne genes walin ma trackness eka enawa wage
මම එහෙම ප්‍රශ්න හදලා දාලා නැහැ බන්, මම කිව්වේ මු කියන කතා හරිම අමුතුයි කියලා
නංගිට මොකුත් ලෙඩක් තිබුණෙ නෑ බං
මිනිහගෙන් සැනසීමක් නැති නිසා නංගි ලෙඩ වුණේ
නංගිට ලමයි නෑ බංuba kiyana katha wala hetiyata anuradha kiyana katha hodai yako.
ubage thiyenne loweth minissunta wenne nethi katha
divorce wenna kiyapan ban. nangita goverment job ekak thiyana eke, ara ottapalu ponnayawa ain karala, lamaya ekka ewilla ubai, ammai ekka inna kiyapan.
------ Post added on Mar 29, 2023 at 5:17 AM
නංගිට ලමයි නෑ බං