මචං සිරාවටම ඇඩේනම අත්දැකීමක්..ලින්කුව මට දුන්න අපේ නදියට තෑන්ක්ස් වේවා..ඔක්කොම කොච්චර දුරක් විතර ඇවිද්දද? ත්‍රෙඩ් එක දාපු එකට පිං ඔක්කොටම කලින්...මරි පික්ස් ටික බං..මාත් මී මුරේ ගියාට අපිට පහුවදාම එන්න උනා...රෑ සත්තුන්ගෙන් අවුලක් උනේ නෑනේ ? කොහොමද කැලයක් මැද්දේ උඩ අහස දිහා බලං ඉද්දි එන ෆීලින්ග් එක ? ෆට්ට නේද? පුලුවන් උපරිම + දුන්න තව තවත් මේ වගේ දේවල් දාන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල..දැක්ක සිරාම ට්‍රැවලින් ත්‍රෙඩ් එක
මචන් පට්ටයි මචන් පට්ටම පට්ටයි . සුපිරි /නියමයි/උපරිමයි !!!! කියන්න වචන මදි .
ට්‍රිප් කියල ෂෝ එකට වහනෙක නැගල කොහෙන් හරි කල බිල රැට හොටෙල් රූම් එකක ඉඳල එන එකට වඩා මේ වගේ ගමනක පින්තුර දැක්කත් මර ත්‍රිල් බන්.
උඹලට ජයෙන් ජය !!!!
බොහොම ස්තුති .... සත්තුන් ගෙන් ලොකු අවුලක් නෑ .. සත්තු මිනිස්සු ඉන්න හරියේ ඉන්නවා අඩුයි .. කරුමෙට වගේ මෙ පාලාපොළගා සෙට් වුනා කකුලට දෂ්ඨ් කරාට වැඩෙ මිස් උනා....
![]()

පොටො එකෙ මැද ඉන්නෙ ඌ ගොඩක් පහළට ගියහම තමයි පොටො 1ක් ගන්න මතක් උනෙ.....Ko Ban Polanga ?![]()
පොටො එකෙ මැද ඉන්නෙ ඌ ගොඩක් පහළට ගියහම තමයි පොටො 1ක් ගන්න මතක් උනෙ.....

ewa melo rahak na ban :S



ඌ තමයි පොඩි පලා පොළගෙක්.....![]()
man eeth heuwa pana daagena
ඇත්ත ඇත්ත , ඔයගොලන්ගේ රේල් හයික් එකයි / මි මුරේ රැයයි / ශිවන්තගේ වසදමුනු නුවර එළියේ රේල්පාර දිගේ සංචාර වලින් පසු මම දැක්ක තවත් සුපුරිම අත්දැකීමක් තමයි මේ .
ඇත්තටම උඹල මාරම වාසනාවන්තයි මේ වගේ යන්න ලැබෙන එක . තව අවරුදු ගානක් යනකොට ලෝකේ කොචර වෙනස් වෙයිද ඔය දිය ඇලි , කැලවල් ඔක්කොම වේලිච්ච කාන්තාර ගල්පර්වත වෙලා තියෙයි . එහෙම දවසට උඹල ඔය ගිහින් තියන්නේ දිවය ලෝකෙට කියල දැනෙයි නේද ?
danatamath godak ewa ehemai..kandak unath nagiddi eeke natural paare nagiddi tama eeke niyama gatiya tiyenne..simenthi daala hadapu padi pel dige kandak udata nagama kisima gathiyak na :Sකෙල්ලො එක්කගෙන යන්න පුලුවන් හැබැයි කැලෙන් එලියට අන්න වෙන්නෙ නෑ උඹට ෂුවර්.....ade patta trip aka ban matha asai yanna wisthara tikkak mat post karapanko
kello akan yanna barida aha kagen hari awasara ganna oneda ha yana wisthar tika please post me
thank for sharing with us