lankawe citizenship aranda inne?
Kamara keli kele hadanna puluwanda?
ඒක නම් මටත් තියෙන ප්රශ්නයක් කැලේ එහෙම හදන්න පුළුවන්ද කියන එක...

lankawe citizenship aranda inne?
Kamara keli kele hadanna puluwanda?

පේජ් එකේ තව ලස්සන ෆොටෝස් තියෙනවා මාර ලස්සන ලොකෙෂන්ස්...
අපිට ඕවා දකින්න පින තියෙයිද මන්දා..![]()
Ithin moko ban wenne owwa ekathu kala kiyala?

ape unta wadak ganna bari nam un genicchama moko ban wenne..
ape inna kalakanni gas tikath kapala daannane hadanne...

Pina pina nokiya gihin balapan
Oya photos thiyena godak than walata mama gihin thiyenawa
Knuckles 5 peaks
Kota ganga
Alugallena
Kaluoahana Duvili Ella
Oya locations oya photos wala thiyenne. Go and enjoy.

ට්රයි කරනවා...මේ හාමුදුරුවෝ උදේට විතරයි කැම ගන්නේ
උදේට පැය 1.5 විතර පින්නපතේ වඩිනවා
අප්පෝ ඔය පන්සලට යන්න ගියහම තමා පිස්සු හැදෙන්නේ යනවා යනවා ඉවරයක් නැ
බබරැල්ල කියන ගමේ තියන්නේ
එහෙම ගිහින් බලන්න පුළුවන්ද?
Comparing to the damage politicians doing and ppl are electing them again and again inspite of seeing things on their naked eyes ; it is nothing I guess. This country doesn't have anything to loose.


ඔහොම හිතන හින්ද තමා බන් සිංහලු වාෂ්ප වෙන්නේ හිරු දුටු පිනි වගේ
අපිට නැතිවෙලා තියෙන්නේ පොඩ්ඩයි නැතිවෙන්න ගොඩක් තියෙනවා තව
දැන්ම කඩන වැටෙනවා නම් නිකම්ම අරුන්ට බන්දේසියේ තියල රට දෙනවා වගේ
.com bn 