නකල්ස් වනයේ වැඩ සිටින සුදු හාමුදුරුවෝ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පේජ් එකේ තව ලස්සන ෆොටෝස් තියෙනවා මාර ලස්සන ලොකෙෂන්ස්...:love:
    අපිට ඕවා දකින්න පින තියෙයිද මන්දා..:(

    Pina pina nokiya gihin balapan
    Oya photos thiyena godak than walata mama gihin thiyenawa
    Knuckles 5 peaks
    Kota ganga
    Alugallena
    Kaluoahana Duvili Ella

    Oya locations oya photos wala thiyenne. Go and enjoy.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    rothschild කාරයො ටිකක් ලංකාව ඇතුලට රිංගල.
    අපෙ උනුත් සිවුරක් දැකපු ගමන් සාධු...! සාධු...! කියන්න නෙ ලැස්ති වෙල ඉන්නෙ.
     
    Feb 12, 2018
    117
    9
    0
    Photos okkoma wage baluwa. godak hitha pahaduna. godak pin:love:

    22528966_1954204071513881_543499406343045486_o.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් අවුරුද්දකට විතර කලින් ඔය ෆොටෝස් සෙට් එක දැක්කා...මගේ යාළුවො වගයකට ඔය හිමිවරු 2 නමක් දුවිලි ඇලි යද්දී හම්බු වෙලත් තියෙනවා.වැඩේ කියන්නේ ලංකාවේ නොවන අයට මෙහෙම රක්ෂිතයක් ( යුනෙස්කෝ ලෝක උරුමයක් ) ඇතුලේ වාසස්ථාන හදාගෙන ජීවත් වෙන්න අවසර තියෙනවද ? මොකද මේක අධි සංවේදී පරිසර පද්ධතියක් නිසා.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ හාමුදුරුවෝ උදේට විතරයි කැම ගන්නේ
    උදේට පැය 1.5 විතර පින්නපතේ වඩිනවා
    අප්පෝ ඔය පන්සලට යන්න ගියහම තමා පිස්සු හැදෙන්නේ යනවා යනවා ඉවරයක් නැ
    බබරැල්ල කියන ගමේ තියන්නේ
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    Pina pina nokiya gihin balapan
    Oya photos thiyena godak than walata mama gihin thiyenawa
    Knuckles 5 peaks
    Kota ganga
    Alugallena
    Kaluoahana Duvili Ella

    Oya locations oya photos wala thiyenne. Go and enjoy.

    :yes::yes: ට්‍රයි කරනවා...
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මේ හාමුදුරුවෝ උදේට විතරයි කැම ගන්නේ
    උදේට පැය 1.5 විතර පින්නපතේ වඩිනවා
    අප්පෝ ඔය පන්සලට යන්න ගියහම තමා පිස්සු හැදෙන්නේ යනවා යනවා ඉවරයක් නැ
    බබරැල්ල කියන ගමේ තියන්නේ

    එහෙම ගිහින් බලන්න පුළුවන්ද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම ගිහින් බලන්න පුළුවන්ද?

    Bambarallen Knuckles yaddi oya hamuduruwo inna thana thiyenne. Apita Hamuduruwo pindapathe gihin eddi hambune. Api udeta kanna genichcha walin tikak hamuduruwanta dunna. Passe apiyh ekka katha kara kara gihilla apiwa un wahansema ethana kutiyata ekka giyaa. Yanna puluwan.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර


    ඔහොම හිතන හින්ද තමා බන් සිංහලු වාෂ්ප වෙන්නේ හිරු දුටු පිනි වගේ
    අපිට නැතිවෙලා තියෙන්නේ පොඩ්ඩයි නැතිවෙන්න ගොඩක් තියෙනවා තව
    දැන්ම කඩන වැටෙනවා නම් නිකම්ම අරුන්ට බන්දේසියේ තියල රට දෙනවා වගේ

    Kohomath apita :sorry:.com bn :sorry: