නග්ගගන්න කන පලා වර්ග

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    අළු කෙසෙල් කිව්වම shock වෙන උන්ට කියන්නේ.
    උබලා මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියන එකේ අනික් පැත්ත තමයි ඇත්ත.
    yes, issara indan ammala kollanta alu kehel denne nagille amaruwa yatapath karawannalu
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,667
    13,363
    113
    🤍
    අලුකෙසෙල් විතරක් මාසයක් කාලා බලපන්
    Yako ngin ndd ekata
    කන පලා ගන්න වගේ යන්නේ මල්ලි
    🤣
    family guy GIF

    අළු කෙසෙල් කිව්වම shock වෙන උන්ට කියන්නේ.
    උබලා මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියන එකේ අනික් පැත්ත තමයි ඇත්ත.
    Nagin ndd ewata
    Alukesel walata naginne nathuwa ynwne bn???
    Hammata hudu danne nane
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    වැල්පෙනෙල
    දූරියන්
    රටඉදි, ගිතෙල් දාපු කෑම

    අලුකෙසෙල්වල විශේෂ දෙයක් නෑ බන්. ඕකෙන් අප්‍රාණිකවෙන කතාව තනි බොරුවක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Alukesel walata naginne nathuwa ynwne bn???

    yes, issara indan ammala kollanta alu kehel denne nagille amaruwa yatapath karawannalu

    Nagin ndd ewata
    Search කරලා balapan. ඒක බොරු කතා වක්. ඕකෙ අනික් පැත්ත වෙන්නේ.
    නගින්නේ නෑ නෙමෙයි නගිනවා. Sperms වල quality එකත් වැඩි වෙනව.
    ගොඩාක් කන්න එපා ඒත්
     
    • Love
    Reactions: Psiko