මට නටන්න බෑ සිංහලු 

ඔන්න පාටියකට ගිහිල්ල එහෙම නම් පොඩ්ඩක් දාගත්තම අනිත් උන් නටන එක නවත්තල මන් නටන එක දිහා බලන් ඉන්නවා

හද්ද පචයි නෙ

කිසිම රසවින්දනයක් නෑ වගේ

සිරාවටම නටන තැනක මන් හිටියොත් හද්ද පචයි

නටන්න ගත්තොත් එක්කෝ මගේ වටේ ඉන්න එකාලගෙ කකුල් පෑගිලා උන් චප්ප වෙලා වලි

එක්කෝ මන් බල්ටි ගහන්න ගිහින් අනිත් උන්ගෙ ගෑනුන්ගේ ඇගේ වැදිලා වලි

ඇත්තටම නටන්න බෑ යකෝ
කිසිම රිදම් එකක් නෑ

අනිත් උන්ට සින්දුවක් ඇහුනත් නිකන්ම නැටවෙනව මට එහෙම කිසිම හැගීමක් නෑ

මන් ඉස්සර ඉදන්ම සිංහල සින්දු අහපු එකෙක් නෙවෙයි ඒක නිසා මට දැනෙන්නෙ නෑ

DJ තියා මොනව ගැහුවත් මට නටන්න බෑ

මන් පොඩි කාලෙ ඉදන් ඇහුවේ බ්ලැක් මෙටල්

මෙටල් අහද්දී නම් ඔලුව ගැලවෙනකල් වන වනා ඉන්න පුළුවන්

ඒත් සිංහල මිනිස්සු අහන්නෙ හිපොප්, ජස් , ඩිජේ , පොප් වගේ ඒවනේ

මට සිංහලු අහන සින්දු වලට කිසි හැගීමක් එන්නේ නෑ

කොටින්ම කිව්වොත් මගේ බ්රේන් එකේ කෙමිකල් රිඇක්ෂන් වෙන්නෙ නෑ සිංහලු අහන අනාත සින්දු වලට

ඒක නිසා මාව නිකන්ම රිජෙක්ට් වෙනව

කාටවත් පෙන්නේ නෑ නේ 