නටන්නෙ කොහමද ?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මට නටන්න බෑ සිංහලු :(:(
    ඔන්න පාටියකට ගිහිල්ල එහෙම නම් පොඩ්ඩක් දාගත්තම අනිත් උන් නටන එක නවත්තල මන් නටන එක දිහා බලන් ඉන්නවා :dull::dull:
    හද්ද පචයි නෙ :(:(
    කිසිම රසවින්දනයක් නෑ වගේ :no::no:
    සිරාවටම නටන තැනක මන් හිටියොත් හද්ද පචයි :oo::oo:
    නටන්න ගත්තොත් එක්කෝ මගේ වටේ ඉන්න එකාලගෙ කකුල් පෑගිලා උන් චප්ප වෙලා වලි :(:(
    එක්කෝ මන් බල්ටි ගහන්න ගිහින් අනිත් උන්ගෙ ගෑනුන්ගේ ඇගේ වැදිලා වලි :baffled::baffled:
    ඇත්තටම නටන්න බෑ යකෝ :(:(
    කිසිම රිදම් එකක් නෑ :(:(
    අනිත් උන්ට සින්දුවක් ඇහුනත් නිකන්ම නැටවෙනව මට එහෙම කිසිම හැගීමක් නෑ :no::no:
    මන් ඉස්සර ඉදන්ම සිංහල සින්දු අහපු එකෙක් නෙවෙයි ඒක නිසා මට දැනෙන්නෙ නෑ :no::no:
    DJ තියා මොනව ගැහුවත් මට නටන්න බෑ :no::no:
    මන් පොඩි කාලෙ ඉදන් ඇහුවේ බ්ලැක් මෙටල් :(:(
    මෙටල් අහද්දී නම් ඔලුව ගැලවෙනකල් වන වනා ඉන්න පුළුවන් :dull::dull:
    ඒත් සිංහල මිනිස්සු අහන්නෙ හිපොප්, ජස් , ඩිජේ , පොප් වගේ ඒවනේ :(:(
    මට සිංහලු අහන සින්දු වලට කිසි හැගීමක් එන්නේ නෑ :no::no:
    කොටින්ම කිව්වොත් මගේ බ්‍රේන් එකේ කෙමිකල් රිඇක්ෂන් වෙන්නෙ නෑ සිංහලු අහන අනාත සින්දු වලට :no::no:
    ඒක නිසා මාව නිකන්ම රිජෙක්ට් වෙනව :dull::dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Any Body Can Dance ;)

    මෙටල් ඇහුව නිසා මොලේ පුස් කාල ඇති.. :P
    Hiphop අහන්න කාලයක් ඉබේටම නැටවෙයි..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Any Body Can Dance ;)

    මෙටල් ඇහුව නිසා මොලේ පුස් කාල ඇති.. :P
    Hiphop අහන්න කාලයක් ඉබේටම නැටවෙයි..

    :( ඒත් කොහමද බන් හිපොප් අහන්නෙ පටන් ගන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක " ඉවර වෙන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක " :dull::dull:
    හිපොප් සදාචාර විරෝදියිනෙ :(:(
    කුණුහබ්බ කියන්නෙ නැති හිපොප් සින්දු තියද ?? :dull::dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :( ඒත් කොහමද බන් හිපොප් අහන්නෙ පටන් ගන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක " ඉවර වෙන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක " :dull::dull:
    හිපොප් සදාචාර විරෝදියිනෙ :(:(
    කුණුහබ්බ කියන්නෙ නැති හිපොප් සින්දු තියද ?? :dull::dull:

    ඔව් "සක් මයි ඩික්" කියලා එකක් තියෙනවා. love එකක් ගැන කියන්නේ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :( ඒත් කොහමද බන් හිපොප් අහන්නෙ පටන් ගන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක " ඉවර වෙන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක " :dull::dull:
    හිපොප් සදාචාර විරෝදියිනෙ :(:(
    කුණුහබ්බ කියන්නෙ නැති හිපොප් සින්දු තියද ?? :dull::dull:

    උබ ඔය කියන්නේ Rap ගැන..
    Rap කියන්නේ hiphop වල එක genre එකක් විතරයි..

    Start එකක් විදිහට මේ සින්දු අහපන්.. නැටවෙන සින්දු..

    Chris brown - Yeah 3x
    Danza Kurudo
    Flo rida - Club can't handle me
    B.O.B - magic
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    යෝ බොයිස්...කො වනලා...ආ.. ආ..
    කැරකිලා දෙකට නැමිලා බඩ මිරිකල බුරිය හපලා...

    මේ වගේ රිදම් එකක් අල්ලපන්... :)
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නටන්න ඉගෙන ගන්න හරි ලෙසි මොනවා හරි ස්ටෙප් 10 බලන්න එක හොදට පුරුදු වෙන්න ඉට පස්සේ කොල්ලා අය සුප්පා

    කොහොමද මෙවගේ එකක් දානකොට

    dancing-banana.gif

    නැත් නම් ඩෙන්සිල් වොශින්ටන් අයියා අපේ සූපර් හීරෝ දාන ඩන්ස් එක ස්ලෝ එකකට නම් මරු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෝටර් ඩාන්සින් ඉගෙන ගනිං :D :D
    අන්න නැටුම් :D :D
    දන්නැත්තං තව එපිසොඩ් කිහිපෙකිං තේරෙයි :yes: :yes:
    මට වෝටර් ඩාන්සින් පාරක් දාන්න ආසයි හිරේ යන්න වෙයි කියල භයයි :( :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට නටන්න බෑ සිංහලු :(:(
    ඔන්න පාටියකට ගිහිල්ල එහෙම නම් පොඩ්ඩක් දාගත්තම අනිත් උන් නටන එක නවත්තල මන් නටන එක දිහා බලන් ඉන්නවා :dull::dull:
    හද්ද පචයි නෙ :(:(
    කිසිම රසවින්දනයක් නෑ වගේ :no::no:
    සිරාවටම නටන තැනක මන් හිටියොත් හද්ද පචයි :oo::oo:
    නටන්න ගත්තොත් එක්කෝ මගේ වටේ ඉන්න එකාලගෙ කකුල් පෑගිලා උන් චප්ප වෙලා වලි :(:(
    එක්කෝ මන් බල්ටි ගහන්න ගිහින් අනිත් උන්ගෙ ගෑනුන්ගේ ඇගේ වැදිලා වලි :baffled::baffled:
    ඇත්තටම නටන්න බෑ යකෝ :(:(
    කිසිම රිදම් එකක් නෑ :(:(
    අනිත් උන්ට සින්දුවක් ඇහුනත් නිකන්ම නැටවෙනව මට එහෙම කිසිම හැගීමක් නෑ :no::no:
    මන් ඉස්සර ඉදන්ම සිංහල සින්දු අහපු එකෙක් නෙවෙයි ඒක නිසා මට දැනෙන්නෙ නෑ :no::no:
    DJ තියා මොනව ගැහුවත් මට නටන්න බෑ :no::no:
    මන් පොඩි කාලෙ ඉදන් ඇහුවේ බ්ලැක් මෙටල් :(:(
    මෙටල් අහද්දී නම් ඔලුව ගැලවෙනකල් වන වනා ඉන්න පුළුවන් :dull::dull:
    ඒත් සිංහල මිනිස්සු අහන්නෙ හිපොප්, ජස් , ඩිජේ , පොප් වගේ ඒවනේ :(:(
    මට සිංහලු අහන සින්දු වලට කිසි හැගීමක් එන්නේ නෑ :no::no:
    කොටින්ම කිව්වොත් මගේ බ්‍රේන් එකේ කෙමිකල් රිඇක්ෂන් වෙන්නෙ නෑ සිංහලු අහන අනාත සින්දු වලට :no::no:
    ඒක නිසා මාව නිකන්ම රිජෙක්ට් වෙනව :dull::dull:

    බ්ලැක් මෙටල් කිවුවේ කළු ගල් නේද බං...:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මම මෙතුවක් කාලෙකට කණ්නාඩියක් ඉස්සරහවත් නටල නෑ උට්ටො..
    ගණන් ගන්නෙපා ඕවා ඔහොම තමයි..