


Desperado - Eagles
ලොව පුරා ජනප්රියත්වයට පත්වුනු මෙම ගීතය Eagles සංගීත කන්ඩායමේ සාමාජිකයන් වන Glenn Frey සහ Don Henley විසින් ලියන ලද්දකි. මෙම ගීතය ප්රථම වරට එලිදැක්වුනේ 1973 Desperado ඇල්බමයෙනි. Desperado යන්නෙහි අර්ථය නම් නොසැලෙන සාහසික නීතියට යටත් නොවන යන්නයි. විශේෂයෙන් බටහිර ඇමරිකාවේ මුල් කාලය හි මෙම තත්වය තිබී ඇත.
අල්ලපු ගෙදරට ගිය මගරිනා... පොඩි කාලේ කියකිය නැටුවෙ එහෙමනෙ..![]()




machan podi awulak thiyenawa... the eagles la ge... desparado sng 1 meka neda????
uba udin dala thiyenne desparado flm 1 sng 1...mama danna widihata eka latin song 1k...artist nam kawda kiyala hariyatama danne naha....
anyway... thread ekanam maxxa..... thx