උපුටාගැනීමකි.......
ඉස්සර නඩුවක් අහනකොට වෙච්ච වැඩක් ...
පෙනුමෙන් නඩු කාරය වගේම විත්ති කාරයෙක් අවාලු නඩුවට .. බැලුවම කපාපු පලුව වගේ ලු ... නඩු කාරයත් ට්‍රොල් එකක් දාන්න ඕනි කියල මිනිහගෙන් මෙහෙම ඇහුවලු ...
"තමුන් ගේ අම්මා ඉස්සර අපේ වත්තෙ එහෙම වැඩ කරන්න ඇවිල්ල තියනවද?"
... එතකොට විත්ති කාරය මෙහෙම කිව්වලු ...
"හාමුදුරුවනේ .. අම්ම නම් ජීවිතේට රස්සවක් කරල නෑ ...එත් තාත්ත නම් හාමුලගේ වත්තේ පොල් කඩල තියනව කියල තාත්ත කියල තියනව" කිව්වලු....