නඩුකාරයෙක් වෙන්න කොහොමද?

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නඩුකාරයෙක් වෙන්න නම් යන්න ඕනේ educational path එක මොකක්ද බන්? අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා ඌට නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මගෙන් ඇහුව. මම දන්නෙත් නෑ. උඹල දන්නවද?

    වැඩිම වාර ගණනක් උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාන එකා උඹද මන්ද බව්වෝ
    අනිවා දවසකට එකක් තියෙනවාමයි

    :rofl::rofl::rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    නඩුකාරයෙක් වෙන්න ඕනේ සුදුසු කම් නම් මන් දන්නේ නැහැ. හැබයි උබේ මල්ලිට කියපන් ඌ නඩු කාරයෙක් උනොත් පවතින රජයට ගොට්ට අලන්න ඕනේ කියල. නැත්නම් ඉතින් බඩු බනිස් තමයි.

    අනිවා antibss අයියගෙන් ගොට්ට අල්ලන හැටි ඉගෙන ගන්න කියපන්

    රනිල් ගේ බේට ලොවනවා වගේ
     

    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    nadu karayek wenna loyer kenk wela 5 years da koheda inna oone...

    iita passe policiyen,grama sewaka gen secretly oya gana hoyala blnw ,...dn salary eka 400,000k..ee wageema normal minissu gaawa wadiya social wenna ba