නිතර නිතර ගුටිකන එක ගැන පුදුමයක් නෑ.වලියක දාගත්තෙ නෑ පොල්බූරුව කියවල බලපන් කමෙන්ට් කරන්න කලින්
නිතර නිතර ගුටිකන එක ගැන පුදුමයක් නෑ.වලියක දාගත්තෙ නෑ පොල්බූරුව කියවල බලපන් කමෙන්ට් කරන්න කලින්
එහෙමයි කියලා මෙහෙම අසාධාරණ දේවල් වලට සද්ධ නැතුව ඉන්න බෑ නෙකොච්චර පරිස්සම් උනත් පිස්සො මෝඩයො හැමතැන ම ඉන්නවා.උන් එක්ක ගනුදෙනු කරන්න වෙනවනෙ.මම හිතාමතා කරගත්ත දෙයක් නෙමෙයි නෙ.ඒකයි මට තද උනෙ. තාම මම ඉගන ගන්න එකෙක්. මේ කාලේ ඉතින් සල්ලි නෑ.එහෙමයි කියලා මෙහෙම අසාධාරණ දේවල් වලට සද්ධ නැතුව ඉන්න බෑ නෙ.මම පිලිගන්නව සල්ලි වලට ඔක්කොම යටයි තමයි. ඒත් මේ ඕවා කතා කරන්න ඕන වෙලාවක් නෙමෙ. sorry
හොද වෙලා දැන්වත් ආත්ම ආරක්ශක පන්තියක්ට පලයන් ඕම ගුටි කකා ඉන්න එපා . පොකට් නයිෆ් එකක් හරි ලග තියාහෙන ඇරල දාපන් මේ ලංකාව මේකේ මෛත්‍රිය කරන්න වෙලාවක් නෑ . සවයි සවයි සවයි අඩු කුලේ පර හත්තක් ඉන්නේකතාව කෙටියෙන් කිව්වොත් මට සිද්ධ වෙච්ච අසාධාරණයකට ආයතනයක අයිති කාරයෙකුට කම්ප්ලේන් කරන්න ගිහින් ඒකෙ වැඩ කරන පොන්නයෙක් ඌව මාට්ටු උන නිසා මට ගැහුවා.ඒ ශොප් එක ලගදි එලියෙදි තමයි උනේ.ඒකෙ වැඩ කරන තව එකෙක් මට ගහනකම් දෙන්නෙක් හිටියා.මගේ අස්ථියක් fructure උනා. මාසයක් යනකම් අත එහෙ මෙහෙ කරන්න අමාරු උනා.මම පොලිසියට පැමිනිලි කරා. .පොලිසියෙන් සමාදාන වෙනවද ඇහුවා.කලිනුත් ඔය වගේ ම කොහෙවත් යන පොන්නයෙක් මම අදාල ම නැති දේකට මගේ බයිසිකලේ කැඩුව.ඒකට සමථ මණ්ඩලේට ගියා ම අරූ බයිසිකලේ හදන්න සල්ලි දෙන්න බෑ කිව්වා.නඩුවක් දාන්න කියලා පොලිසියෙන් කිව්ව. සමත මන්ඩලේ කිසි වැඩකට නැති රෙද්දක්.ඒ නිසා මේකෙදි නම් මම කෙලින් ම කිව්ව සමත මන්ඩල කතා එපා නඩු දාන්න කියලා. පොලිසියෙන් අරූට විරුද්ධව නඩුවක් දාලා. කලින් සිද්ධියට මම නඩු දැම්මෙ නෑ ඇසින් දුටු සාක්ශි නැති නිසා නඩුවෙන් තේරුමක් නැති වෙලා අරූ නිදහස් වෙයි කියලා හිතුන නිසා අතෑරලා දැම්මා. මේකත් එහෙමයි ඇසින් දැක්ක අය නම් ගොඩක් හිටියා.ඒත් එක් කෙනෙක් වත් මම අදුරන්නෙ නෑ.තියෙන එක ම දේ අස්ථිය බිදීමේ අධිකරණ වෛද්‍ය වාර්තාව තමයි. පොලිසියෙන් කිව්ව නඩුව දැම්මට උසාවියෙන් කරන්නෙ මුලින් ම සමථ මණ්ඩල වාර්තාවක් දෙන්න කියලා ආපහු සමත මණ්ඩලේට යවන එක ලු.ඒකෙන් සමත උනේ නැත්නම් උසාවියට ආපහු දානව කිව්වා. මම තව දවස් කීපෙකින් නඩුවට යනවා.පොලිසියෙන් කිව්ව ලෝයර් කෙනෙක් ඕන නෑ කියලා.ඒත් උන් කතා කරන නඩුවලට ගිහින් අමාරුවේ වැටෙන්න බැරි නිසා ලෝයර් කෙනෙක් එක්ක යන්න හිතුවා.ඒත් මට ලොකුවට සල්ලි නෑ විසික් කරන්න තරම්. ඒ නිසා මම හිතුවේ පලවෙනි දවසේ නඩුව කතා කරන එකක් නැතුව සමත මන්ඩලේට දාන්න කියන නිසා ලෝයර් කෙනෙක් එක්ක එදා ම යන්නෙ නැතුව ආපහු සමත නොවී උසාවි යන දවසට ම ලෝයර් එක්ක යන්න කියලා.
*එහෙම කරන්න පුලුවන් ද? මුලින් නැත්නම් උසාවියට යනකොට ම ලෝයර් කෙනෙක් ඉන්න ඕන ද?
*මුලදි එක ලෝයර් කෙනෙක් ඉදලා පස්සෙ ලෝයර් මාරු උනොත් එහෙම කචල් ද?
edit:
@your_love කියන ගොන් ලබ්බා වගේ නොදන්න දේවල් කියවන්න එපා. මේ සිදුවීම් දෙකම මගේ අතේ කිසි වරදක් නැතුව වුනු දේවල්
ඔක්කොම දාර්ශනික පඩ ටෝක් ප්‍රශ්නය තමන්ගෙ වෙන තාක් විතරයි කියලා තව පඩිතුමෙක් ඒක කියපු මෝඩයට කිව්වා කියලා ඉතිහාසයේ සදහන්.Anonymous නෙමේ. ඕක ඒකාලෙ හිමාලයේ හිටපු මාහා පඬිවරයෙක් කියල තියනව.
බැරිකමක් නෑ.ඒත් ඔහොම කරලා මම කොහොමද අනාගතේ පොලිස් රිපෝට් එකක් වත් ගන්නෙ? දැන් හැමතැන ම සීසීටීවි තියෙනව මිනිසු අතේ ෆෝන් තියෙනවා.ඒ හින්දයි හැමදේම නීත්‍යානුකූලව ම කරගන්න බලන්නෙ. මම කිසිම වෙලාවක මගේ අතේ වරදක් තියාගන්නෙ නෑ.එහෙම උනොත් අනිත් පකයෝ මොනවා කරත් මිනිස්සු ඇගිල්ල දික් කරන්නෙ මගේ වැරැද්දටඋඹට ගහපු උන්ව දන්නවනම් හොඳ වෙලාවක් බලල අල්ලල අතක් පයක් කඩපන්. පොලිසි සීන් එක හෙමින් අතෑරල සමතවෙලා හිටපන් ඉස්සරවෙලා.![]()
ඔයාගේ වයස කීයද දන්නෙ නෑ.ඕවා ඇත්තට ම සිගිති කතා බ්‍රෝ. ඇත්ත ලෝකෙ ඕව කරොත් වෙන්නෙ අඩු වයසෙන් හිරේ ලගින්නයි හැම තැන ම criminal කෙනෙක් විදියට ලේබල් වදින එකයි සමාජෙන් කොන් වෙන එකයි තමයිහොද වෙලා දැන්වත් ආත්ම ආරක්ශක පන්තියක්ට පලයන් ඕම ගුටි කකා ඉන්න එපා . පොකට් නයිෆ් එකක් හරි ලග තියාහෙන ඇරල දාපන් මේ ලංකාව මේකේ මෛත්‍රිය කරන්න වෙලාවක් නෑ . සවයි සවයි සවයි අඩු කුලේ පර හත්තක් ඉන්නේ
ඇඩ්මිට් උනා.ඒත් ඌව ඇරෙස්ට් උනේ නෑ.ඌ බොරුවට හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා මම ඌට ගැහුවා කියලා. එහෙම ඇරෙස්ට් කරේ නෑ පොලිසියෙන් නම් ආවා හොස්පිට්ල් එකටguti kawa wele hospital admit un ndda. kelimma aruwa arrest karanawane edama. naduwath lassanata adan ynda thibba
එලකිරි ලිද ලග සංගමේ ගෑනු බාගෙ.... උබ ඉතින් කරන්නෙ වෙන මොනව හරි විකාරයක් ඇදලා අරන් ඇටෙන්ශන් එක ගන්න හදන එකනෙ.ඔන්න දුන්නා ඇටෙන්ශන් එකනිතර නිතර ගුටිකන එක ගැන පුදුමයක් නෑ.![]()
Anonymous නෙමේ. ඕක ඒකාලෙ හිමාලයේ හිටපු මාහා පඬිවරයෙක් කියල තියනව.
මහේසියන් වලතරානන්දන් was the name
ස්ව ආරක්ශාව සපායා ගැනීමේ කිසිදු වරදක් නෑ හැමෝම බලන්නේ ජීවත් වෙන්න නේඔක්කොම දාර්ශනික පඩ ටෝක් ප්‍රශ්නය තමන්ගෙ වෙන තාක් විතරයි කියලා තව පඩිතුමෙක් ඒක කියපු මෝඩයට කිව්වා කියලා ඉතිහාසයේ සදහන්.
බැරිකමක් නෑ.ඒත් ඔහොම කරලා මම කොහොමද අනාගතේ පොලිස් රිපෝට් එකක් වත් ගන්නෙ? දැන් හැමතැන ම සීසීටීවි තියෙනව මිනිසු අතේ ෆෝන් තියෙනවා.ඒ හින්දයි හැමදේම නීත්‍යානුකූලව ම කරගන්න බලන්නෙ. මම කිසිම වෙලාවක මගේ අතේ වරදක් තියාගන්නෙ නෑ.එහෙම උනොත් අනිත් පකයෝ මොනවා කරත් මිනිස්සු ඇගිල්ල දික් කරන්නෙ මගේ වැරැද්දට
------ Post added on Jul 1, 2024 at 11:12 PM
ඔයාගේ වයස කීයද දන්නෙ නෑ.ඕවා ඇත්තට ම සිගිති කතා බ්‍රෝ. ඇත්ත ලෝකෙ ඕව කරොත් වෙන්නෙ අඩු වයසෙන් හිරේ ලගින්නයි හැම තැන ම criminal කෙනෙක් විදියට ලේබල් වදින එකයි සමාජෙන් කොන් වෙන එකයි තමයි
------ Post added on Jul 1, 2024 at 11:13 PM
ඇඩ්මිට් උනා.ඒත් ඌව ඇරෙස්ට් උනේ නෑ.ඌ බොරුවට හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා මම ඌට ගැහුවා කියලා. එහෙම ඇරෙස්ට් කරේ නෑ පොලිසියෙන් නම් ආවා හොස්පිට්ල් එකට
------ Post added on Jul 1, 2024 at 11:15 PM
එලකිරි ලිද ලග සංගමේ ගෑනු බාගෙ.... උබ ඉතින් කරන්නෙ වෙන මොනව හරි විකාරයක් ඇදලා අරන් ඇටෙන්ශන් එක ගන්න හදන එකනෙ.ඔන්න දුන්නා ඇටෙන්ශන් එක
------ Post added on Jul 1, 2024 at 11:17 PM
@Nadun26"If everywhere you go it smells like dogshit, maybe it's time to check your own shoes." - Anonymous
ඔව් බං අපිට කරදරයක් වුණාම කවුරුත් නෑතිබුන අය්යේ. ඒ උනාට ඒව ඉල්ලුව ම කිව්වා වීඩියෝ expire වෙලා කියලා.ඒක වෙලා සතියක් වගේ ඇතුලත වීඩියෝ ඉල්ලුවෙ. උන් කියන්නෙ බොරු ද කොහෙද දෙන්න කැමති නෑ.
ow
palaweni dawasema lawyer kenek allapan. lawyer lawwa usawiyen cctV records ganna order ekak ganna.කතාව කෙටියෙන් කිව්වොත් මට සිද්ධ වෙච්ච අසාධාරණයකට ආයතනයක අයිති කාරයෙකුට කම්ප්ලේන් කරන්න ගිහින් ඒකෙ වැඩ කරන පොන්නයෙක් ඌව මාට්ටු උන නිසා මට ගැහුවා.ඒ ශොප් එක ලගදි එලියෙදි තමයි උනේ.ඒකෙ වැඩ කරන තව එකෙක් මට ගහනකම් දෙන්නෙක් හිටියා.මගේ අස්ථියක් fructure උනා. මාසයක් යනකම් අත එහෙ මෙහෙ කරන්න අමාරු උනා.මම පොලිසියට පැමිනිලි කරා. .පොලිසියෙන් සමාදාන වෙනවද ඇහුවා.කලිනුත් ඔය වගේ ම කොහෙවත් යන පොන්නයෙක් මම අදාල ම නැති දේකට මගේ බයිසිකලේ කැඩුව.ඒකට සමථ මණ්ඩලේට ගියා ම අරූ බයිසිකලේ හදන්න සල්ලි දෙන්න බෑ කිව්වා.නඩුවක් දාන්න කියලා පොලිසියෙන් කිව්ව. සමත මන්ඩලේ කිසි වැඩකට නැති රෙද්දක්.ඒ නිසා මේකෙදි නම් මම කෙලින් ම කිව්ව සමත මන්ඩල කතා එපා නඩු දාන්න කියලා. පොලිසියෙන් අරූට විරුද්ධව නඩුවක් දාලා. කලින් සිද්ධියට මම නඩු දැම්මෙ නෑ ඇසින් දුටු සාක්ශි නැති නිසා නඩුවෙන් තේරුමක් නැති වෙලා අරූ නිදහස් වෙයි කියලා හිතුන නිසා අතෑරලා දැම්මා. මේකත් එහෙමයි ඇසින් දැක්ක අය නම් ගොඩක් හිටියා.ඒත් එක් කෙනෙක් වත් මම අදුරන්නෙ නෑ.තියෙන එක ම දේ අස්ථිය බිදීමේ අධිකරණ වෛද්‍ය වාර්තාව තමයි. පොලිසියෙන් කිව්ව නඩුව දැම්මට උසාවියෙන් කරන්නෙ මුලින් ම සමථ මණ්ඩල වාර්තාවක් දෙන්න කියලා ආපහු සමත මණ්ඩලේට යවන එක ලු.ඒකෙන් සමත උනේ නැත්නම් උසාවියට ආපහු දානව කිව්වා. මම තව දවස් කීපෙකින් නඩුවට යනවා.පොලිසියෙන් කිව්ව ලෝයර් කෙනෙක් ඕන නෑ කියලා.ඒත් උන් කතා කරන නඩුවලට ගිහින් අමාරුවේ වැටෙන්න බැරි නිසා ලෝයර් කෙනෙක් එක්ක යන්න හිතුවා.ඒත් මට ලොකුවට සල්ලි නෑ විසික් කරන්න තරම්. ඒ නිසා මම හිතුවේ පලවෙනි දවසේ නඩුව කතා කරන එකක් නැතුව සමත මන්ඩලේට දාන්න කියන නිසා ලෝයර් කෙනෙක් එක්ක එදා ම යන්නෙ නැතුව ආපහු සමත නොවී උසාවි යන දවසට ම ලෝයර් එක්ක යන්න කියලා.
*එහෙම කරන්න පුලුවන් ද? මුලින් නැත්නම් උසාවියට යනකොට ම ලෝයර් කෙනෙක් ඉන්න ඕන ද?
*මුලදි එක ලෝයර් කෙනෙක් ඉදලා පස්සෙ ලෝයර් මාරු උනොත් එහෙම කචල් ද?
edit:
@your_love කියන ගොන් ලබ්බා වගේ නොදන්න දේවල් කියවන්න එපා. මේ සිදුවීම් දෙකම මගේ අතේ කිසි වරදක් නැතුව වුනු දේවල්
මෙහෙමයි නීතීඥවරයෙක් එක්ක පලවෙනි දවසේ ඉදලා යන එක හොද අදහසක්. නීතීඥවරයෙක් නැත්නම් ඔයා අගතියට පත්වෙච්ච කෙනා නිසා ඔයාගේ නඩුව පොලිසියෙන් කරනවා. සමථ මණ්ඩලයට ගිහින් නම් වෙන දෙයක් නැහැ.කතාව කෙටියෙන් කිව්වොත් මට සිද්ධ වෙච්ච අසාධාරණයකට ආයතනයක අයිති කාරයෙකුට කම්ප්ලේන් කරන්න ගිහින් ඒකෙ වැඩ කරන පොන්නයෙක් ඌව මාට්ටු උන නිසා මට ගැහුවා.ඒ ශොප් එක ලගදි එලියෙදි තමයි උනේ.ඒකෙ වැඩ කරන තව එකෙක් මට ගහනකම් දෙන්නෙක් හිටියා.මගේ අස්ථියක් fructure උනා. මාසයක් යනකම් අත එහෙ මෙහෙ කරන්න අමාරු උනා.මම පොලිසියට පැමිනිලි කරා. .පොලිසියෙන් සමාදාන වෙනවද ඇහුවා.කලිනුත් ඔය වගේ ම කොහෙවත් යන පොන්නයෙක් මම අදාල ම නැති දේකට මගේ බයිසිකලේ කැඩුව.ඒකට සමථ මණ්ඩලේට ගියා ම අරූ බයිසිකලේ හදන්න සල්ලි දෙන්න බෑ කිව්වා.නඩුවක් දාන්න කියලා පොලිසියෙන් කිව්ව. සමත මන්ඩලේ කිසි වැඩකට නැති රෙද්දක්.ඒ නිසා මේකෙදි නම් මම කෙලින් ම කිව්ව සමත මන්ඩල කතා එපා නඩු දාන්න කියලා. පොලිසියෙන් අරූට විරුද්ධව නඩුවක් දාලා. කලින් සිද්ධියට මම නඩු දැම්මෙ නෑ ඇසින් දුටු සාක්ශි නැති නිසා නඩුවෙන් තේරුමක් නැති වෙලා අරූ නිදහස් වෙයි කියලා හිතුන නිසා අතෑරලා දැම්මා. මේකත් එහෙමයි ඇසින් දැක්ක අය නම් ගොඩක් හිටියා.ඒත් එක් කෙනෙක් වත් මම අදුරන්නෙ නෑ.තියෙන එක ම දේ අස්ථිය බිදීමේ අධිකරණ වෛද්‍ය වාර්තාව තමයි. පොලිසියෙන් කිව්ව නඩුව දැම්මට උසාවියෙන් කරන්නෙ මුලින් ම සමථ මණ්ඩල වාර්තාවක් දෙන්න කියලා ආපහු සමත මණ්ඩලේට යවන එක ලු.ඒකෙන් සමත උනේ නැත්නම් උසාවියට ආපහු දානව කිව්වා. මම තව දවස් කීපෙකින් නඩුවට යනවා.පොලිසියෙන් කිව්ව ලෝයර් කෙනෙක් ඕන නෑ කියලා.ඒත් උන් කතා කරන නඩුවලට ගිහින් අමාරුවේ වැටෙන්න බැරි නිසා ලෝයර් කෙනෙක් එක්ක යන්න හිතුවා.ඒත් මට ලොකුවට සල්ලි නෑ විසික් කරන්න තරම්. ඒ නිසා මම හිතුවේ පලවෙනි දවසේ නඩුව කතා කරන එකක් නැතුව සමත මන්ඩලේට දාන්න කියන නිසා ලෝයර් කෙනෙක් එක්ක එදා ම යන්නෙ නැතුව ආපහු සමත නොවී උසාවි යන දවසට ම ලෝයර් එක්ක යන්න කියලා.
*එහෙම කරන්න පුලුවන් ද? මුලින් නැත්නම් උසාවියට යනකොට ම ලෝයර් කෙනෙක් ඉන්න ඕන ද?
*මුලදි එක ලෝයර් කෙනෙක් ඉදලා පස්සෙ ලෝයර් මාරු උනොත් එහෙම කචල් ද?
edit:
@your_love කියන ගොන් ලබ්බා වගේ නොදන්න දේවල් කියවන්න එපා. මේ සිදුවීම් දෙකම මගේ අතේ කිසි වරදක් නැතුව වුනු දේවල්