ඕකේ තියනව අලුත් වැඩියාවකදී සාමන්යෙන් 2000 ට වඩා අඩු නම් තමා ගෙදර ඉන්න මනුස්සය වියදම් කරන්න ඕනි, agreement එකක් තියනවා.
පොර අරුගේ පැත්ත ගන්නේ. පොර කියන්නේ දෙන්න කථා බහ කරලා තීරණය කරගන්න්ලු.ඕකේ තියනව අලුත් වැඩියාවකදී සාමන්යෙන් 2000 ට වඩා අඩු නම් තමා ගෙදර ඉන්න මනුස්සය වියදම් කරන්න ඕනි
නැත්තම් ඊට වැඩි එව්වා අයිතිකාරයා වියදම් කරන්නේ කියලා
හැබැයි උඹ මොනවා හරි කඩල බිඳලා තියේ නම් ඉතින් එව්වා ගෙවන්න ඕනි
ඔය agreement එකක කරපු lawyer මොකද කියන්නේ
මේවා උඹ අතින් ද කැඩුනේඔව් හෙට ආයේ polici ගිහින් කරනවා
දොර අගුලක්, fan එකක්, ethakota, toilet commode එකේ ලීඩ් එක ඒවා බන්.. බලපන්කො
------ Post added on Jul 1, 2021 at 4:56 PM
ඔව් නෙද.. වෙලාව තමයි banසල්ලි ගද්දි ලේසි උනාට ආපහු දෙන්න යද්දී උට කිති කිති වගේ ඇති.. අතින් යනවා වගේ දැන් දැනෙනවා ඇත්තේ.. උඹ හදල දෙනවා කියල සල්ලි ඔක්කොම ආපහු ඉල්ලගන්න බලපන්.. ඕකට නඩු දාන්න බැරිවෙයි.. දැම්මත් උඹට වියදම යයි මේ ගානට වඩා..
ඒකට එච්චර ගානක් යන්නේ නැහැ බන් පිස්සුදඔව් හෙට ආයේ polici ගිහින් කරනවා
දොර අගුලක්, fan එකක්, ethakota, toilet commode එකේ ලීඩ් එක ඒවා බන්.. බලපන්කො
------ Post added on Jul 1, 2021 at 4:56 PM
Gewal kuliyata dena un kiyanne loke inna lokuma kariyo. Umbe athin mukut kadila nattan uta eka tiyaganna denna epa. Nadu dapan. Etakota uma gaana dei.මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.
Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya depreciation, engineer කෙනෙක් ගෙනල්ල බැලුව පොර කිව්වෙත් මේවා samaya දේවල් ලු. Full repair එකට 35000 යිලු. නමුත් අතටම එක කරන්නේ ඕනි නැහැ.
නඩු ගියොත් කොච්චර කල් යවීද, කොචර ගානක් යවීද,
මෙතන mokakda හොද කරන්න, agreement එකක් තියනවා.
Muge depoist eka u FD ekakata dala da danne naසල්ලි ගද්දි ලේසි උනාට ආපහු දෙන්න යද්දී උට කිති කිති වගේ ඇති.. අතින් යනවා වගේ දැන් දැනෙනවා ඇත්තේ.. උඹ හදල දෙනවා කියල සල්ලි ඔක්කොම ආපහු ඉල්ලගන්න බලපන්.. ඕකට නඩු දාන්න බැරිවෙයි.. දැම්මත් උඹට වියදම යයි මේ ගානට වඩා..

Same deal here...Bills thiyala yanne...passe unva hoyagannath nahe....aapu alutha hodin innava....yaddi karanna puluvan okkoma ketha veda karala yanne..යකෝ අපේ ගෙවල් වල කුලියට හිටපු එවුන්ගෙන් මෙහෙම කඩාගත්ත නම් අපි අද මෙහෙම නෙමෙයි ඉන්නෙ..
වත්තෙ ගස් කපල, FAN වැඩ කරන්නෙ නෑ, බිත්ති පුරා බලි ඇදල, පොස්ටර් ගහල, ඒව ගලවල පේන්ට් එකත් එක්කම, මිදුලෙ තනකොල ටික ගලවල ගල් දාල, ටැප් කඩල.. අපි පොඩ්ඩක් බැන්න විතරයි. ඒකත් අපෙන් අහන්නෙ නැතුව ගස් කපපු එකටයි, තනකොල ටික කාපු එකටයි.
තව එකෙක්ගේ වතුර, electricity බිල් ටිකත් ගෙවන්නෙ නැතුව ගියේ. අපි ඒක වත් ඉල්ලුවේ නෑ. මොකද උන් අමරුවෙන් පන්නගත්තේ. බිල් අපි ගෙවාගන්නම් පල කියල යැව්වා.
nadu gihin umbata oita wada ganak wiyadan weida manda................. samaha mandala wage dana bekuwe nedda?මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.
Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya depreciation, engineer කෙනෙක් ගෙනල්ල බැලුව පොර කිව්වෙත් මේවා samaya දේවල් ලු. Full repair එකට 35000 යිලු. නමුත් අතටම එක කරන්නේ ඕනි නැහැ.
නඩු ගියොත් කොච්චර කල් යවීද, කොචර ගානක් යවීද,
මෙතන mokakda හොද කරන්න, agreement එකක් තියනවා.