
ratak watina puthek,suba naththalak wewa
[FONT="]සුබ නත්තලක්...![/FONT]
අඩේ පට්ට මචන්, සල්ලි දීලා ගන්නවට වඩා තමන්ම හදා ගත්තාම තමා වටිනාකම


good work bro!!
umbala wage family ekak labanna ee amma maara pinak karala ati bro..
meh tawa ekak oya light tikath podi cover ekaka bassapanko ban
ewa eliye tiyeddi podiee cheap gatiyak enawa wagee neh!!




මම පොඩි වෙනසක් කරන්න ට්රයි එකක් දීල බලන්නං...
උබ නියෙම පුතෙක් බන් උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ



