නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උබ නියෙම පුතෙක් බන් උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :)

    ratak watina puthek,suba naththalak wewa

    ගොඩාක් ස්තූතියි සහෝ.!
    ඔයාටත් එසේම වේවා...!!

    [FONT=&quot]සුබ නත්තලක්...![/FONT]

    සුබ නත්තලක් මචං...


    අඩේ පට්ට මචන්, සල්ලි දීලා ගන්නවට වඩා තමන්ම හදා ගත්තාම තමා වටිනාකම

    එක ඇත්ත...:yes:
    අනික කොච්චර ලොකු කට්ටක් කෑවත් අන්තිමට මාර සතුටකුත් දැනෙනවා...
    :)

    good work bro!!

    Thanx machan...
     
    Feb 21, 2014
    51
    27
    0
    ammata denna puluwan hodama thegga thamai ammata sri saddarmaya kiyala dipan. oya monawath karata wedak ne amma mithaya dustikayek nam.uba niyama baudddayek nam ekai karanna ona.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    umbala wage family ekak labanna ee amma maara pinak karala ati bro..
    meh tawa ekak oya light tikath podi cover ekaka bassapanko ban
    ewa eliye tiyeddi podiee cheap gatiyak enawa wagee neh!!

    :):):):)
    ගොඩක් අය ඔය ලයිට් ටික පේනව වැඩී වගේ කියන සීන් එක ගැන කිව්ව මචං...:yes: මම පොඩි වෙනසක් කරන්න ට්‍රයි එකක් දීල බලන්නං...:dull: