නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අම්ම කෙනෙක් සතුටු කිරීමේ පින ඔයාට ආත්ම ගානක් සැප විඳින්න හේතුවක් වෙනවා
    13+
     
    • Like
    Reactions: richlife

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    බුදුසරණයි මචන් මටත් කඳුළු ආවා අන්තිම වෙනකන් කියවද්දී
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ වගේ පුතෙක් ලබන්න අම්ම පින් කරල තියනව. මගෙ අම්මත් කතෝලික. අපේ ගෙදර සාලෙ තියන බුදු පිලිමය හදල තියෙන්නෙ අම්ම. එයා ගොඩක් ඉස්සර පිගන් සන්ස්තාවෙ වැඩ කරපු කාලෙදි. උඹට අම්මගෙ හිත සන්තෝස කරවන්න ලැබුනු අවස්තාව වගේ අවස්තාවක් මටත් අම්ම ජීවත් වෙලා ඉන්න කාලෙදි ලැබෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතුන මේක දැක්කම.
    1.gif

    +12:love::love::love::love::love:
    You must spread some Reputation around before giving it to richlife again.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අම්ම කෙනෙක් සතුටු කිරීමේ පින ඔයාට ආත්ම ගානක් සැප විඳින්න හේතුවක් වෙනවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :)

    එල... මටත් කඳුළු ආව බන්. ...

    ප්‍රතිචාරයට ස්තූතියි සහෝ

    [FONT=&quot]එල කොල්ලෙක් නේ.
    සුබ නත්තලක්...!
    [/FONT]

    ඔයාටත් එසේම වේවා සහෝ...

    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට

    :)ගොඩාක් වටින ප්‍රතිචාරයක්,මට ඒකට කියන්න දෙයක් නැති උනා...:)

    නි‍යම වැඩක් මචන්......Rep+

    ස්තූතියි මචං....

    good work bro

    Thanks for the comment....:)

    Elakiri kollek :)

    ස්තූතියි.. :)

    Elakiri kollek :)

    :)ආයෙත් ස්තූතියි...:)