ලස්සනයි මචන්. හොඳ පුතෙක්
එල කොල්ලෙක්.. පුළුවන් හැම විදියකටම දෙමව්පියන්ට සතුටක් දෙන්න.. වරදින්නේ නෑ.. 6+


ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි


Really happy for you machan...!!!![]()
![]()
Rep6+
Whizzkid

hoda wadak machan......
niyama kollekne mcn umba...
mata maara sathutui oya gana..oyage ammage agame thama maath..jesu pihitai!
wade lassanai patta
Harima lassanai
ammata godak sathutu hithenna athi meka dakkama.![]()

සුභ නත්තලක් !
වැඩේ එල !

සුභ නත්තලක් !
අම්ම කෙනෙක් සතුටු කිරීමේ පින ඔයාට ආත්ම ගානක් සැප විඳින්න හේතුවක් වෙනවා
13+










lassanai machan jesu pihitai

බුදුසරණයි මචන් මටත් කඳුළු ආවා අන්තිම වෙනකන් කියවද්දී

sira machan
puluwan nam ara led tika eliyata pena eka cover karanna
eliya witharak awoth tawath lassana wei



ela machan hoda wadak

උඹ වගේ පුතෙක් ලබන්න අම්ම පින් කරල තියනව. මගෙ අම්මත් කතෝලික. අපේ ගෙදර සාලෙ තියන බුදු පිලිමය හදල තියෙන්නෙ අම්ම. එයා ගොඩක් ඉස්සර පිගන් සන්ස්තාවෙ වැඩ කරපු කාලෙදි. උඹට අම්මගෙ හිත සන්තෝස කරවන්න ලැබුනු අවස්තාව වගේ අවස්තාවක් මටත් අම්ම ජීවත් වෙලා ඉන්න කාලෙදි ලැබෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතුන මේක දැක්කම.![]()
+12
You must spread some Reputation around before giving it to richlife again.
ගෙදර හිටියත් සමහර වෙලාවට මට ඔය ටික හරියට කර ගන්න බෑ...

ado uba patta kollek ne. matath anduna
Merry Christmas bro.
bump

පැටියා;17495856 said:ado uba patta kollek ne
අම්ම කෙනෙක් සතුටු කිරීමේ පින ඔයාට ආත්ම ගානක් සැප විඳින්න හේතුවක් වෙනවා







Rep Added Super Machan![]()

uba nam elakiri kollek machan!
amazing machan
