පරන ත්රේඩ් එකක් උනත්,මාරම වටිනවා බන්:yes:,අම්මා කීවා වගෙම උඹට වරදින්නෙ නෑ,අම්මා කෙනෙක්ට ලොකු ලොකු දේවල් වලින් හිත සනසන්නම ඔනා නෑ බන්:(,ඔය වගේ දේවල් ඇති මහමෙරකට සතුටුවෙන්න:love:,ගුඩ් ලක් මචන්,සුරුවමත් හුඟක් ලස්සනයි:cool: