නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පරන ත්‍රේඩ් එකක් උනත්,මාරම වටිනවා බන්:yes:,අම්මා කීවා වගෙම උඹට වරදින්නෙ නෑ,අම්මා කෙනෙක්ට ලොකු ලොකු දේවල් වලින් හිත සනසන්නම ඔනා නෑ බන්:(,ඔය වගේ දේවල් ඇති මහමෙරකට සතුටුවෙන්න:love:,ගුඩ් ලක් මචන්,
    11.gif
    සුරුවමත් හුඟක් ලස්සනයි:cool:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බුදු සරණයි.....ජේසු පිහිටයි .....
    සුභ නත්තලක් වෙිවා..!!


    :):):):):):)
    :):):):)
    :):):)
    :):)
    :)
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Niyamai kollo, sirawata supiri wedak... :)
    (parana thread ekakata reply demma kiyala kastiya kegahanna epooo)
     

    Palihawadana1990

    Well-known member
  • උබ එල කොල්ලෙක් සහෝ.... උබට කවදාවත් වරදින්නෙ නෑ.... අම්ම කෙනෙකුගෙ හිත සතුටීන් තියන එක වගේ සතුටක් මට නම් මේ ලොකෙ කොහේවත් නෑ....
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Lassanai....patta

    a okkomtama wada hena pure patta feeling ekak hitey genarate una kiwwoth hari.

    REP+++