නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොස්තාපල්;17565234 said:
    ela mchn. merry Christmas

    Thanx machan...
    Wish you the same...!
    :yes:

    ubata waradinne ne ban...ammata nima karanna beri sathutak athi ...

    ගොඩාක් ස්තූතියි මචං... ඔව ඒ සතුට තාමත් තියෙනවා...:)

    Ela wadak machn, supiri

    ස්තූතියි මචං...

    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි..

    :):):):):):)
    ගොඩාක් ස්තූතියි සහෝ..

    Respect you friend !

    Thanx machan...

    උඹ අම්මට මේ තෑග්ග දීපු එකට වඩා වටින්නේ මේ තෑග්ග දෙන්න උඹ උන මහන්සියයි එකෙන් අන්තිමට හැදුන ලස්සන නිර්මාණයයි.
    ඒ මහන්සියයි නිර්මාණශිලී බවයි නිසාමයි මේ තෑග්ග මේ කරම් වටිනා තෑග්ගක් වුනේ...
    නත්තලටත් මේ වගේ ම හිතලා එළකිරි නත්තල් ගහක් හදපන්...
    24 රෑ ම දාපන් අපිටත් බලන්න.

    උඹ නම් නියම රත්තරන් පුතෙක්...
    තෙරුවන් සරණයි උඹට

    ඔන්න දුන්නා රෙප් 4කුත්.
    මට කරන්න පුළුවන් එච්චරයි උඹේ වැඩේ වෙනුවෙන්...

    ඔයා මට රෙප් වලට වැඩිය සිය දහස් ගුණයක් වටින දෙයක් මේ කමෙන්ට් එකෙන්ම දීල තියෙනව සහෝ...:yes:

    ගොඩාක් ස්තූතියි මේ විදිහට අගය කිරීම ගැන... :)
    තෙරුවන් සරණයි...!
    සුබ නත්තලක්...!!

    elakiri kollek

    Thanx machan...

    මේක කිය‍ෙව්වම කදුළුත් ආවා බං...:sorry:
    නියම පුත‍ෙක්..;):D:D

    :):):)
    බොහොම ස්තූතියි සහෝ....

    වල්පාල;17565904 said:
    මටත් ඇඩුනා මචන්... උබට සිරාවටම වරදින්නෙ නෑ...අම්මා උබ ගැන ආඩම්බර වෙනවා බන්.. 1ක කොටියකටත් වඩා ව්ටිනවා.. මාරම ලස්සනයි... පට්ට

    ගොඩාක් ස්තූතියි මචං....

    menna mama danna hitiya comment eka ban

    :):)ඒකට අව්ලක් නෑ...:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොන ආගමේ උනත් උබ මේ කරපු වැඩේනම් වට්නවා යාලුවා උබට ජේසු පිහිටයි

    images
     
    • Like
    Reactions: richlife

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මෙන්න කොල්ලො. එළකිරි මචන්. ඒ වගේම මාර ලස්සනයි. ගොඩක් මහන්සි වෙලා තියෙනව. :D
    උඹල වගේ කොල්ලොන්ට වරදින්නෙ නෑ තමයි. බුදු සරණයි , ජේසු පිහිටයි. :yes:

    පින්මඳ පුතුන් සියයක් ලඳුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු​
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක මාරම ලස්සනයි නෙහ්..වචන නැහැ කියන්න...අර ඩස්ට් ඒක දාපු නිසා දිලිසෙන ඒක නියමෙට ඇවිත් තියනවා...මාරම ලස්සනයි....ගොඩක් මහන්සි වෙලා තියන බව පේනවා..අම්මා නොහිතපු තෑග්ගක් නිසා ගොඩක් සතුටු වෙන්න ඇති.....:):)
     
    • Like
    Reactions: richlife

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේක මාරම ලස්සනයි නෙහ්..වචන නැහැ කියන්න...අර ඩස්ට් ඒක දාපු නිසා දිලිසෙන ඒක නියමෙට ඇවිත් තියනවා...මාරම ලස්සනයි....ගොඩක් මහන්සි වෙලා තියන බව පේනවා..අම්මා නොහිතපු තෑග්ගක් නිසා ගොඩක් සතුටු වෙන්න ඇති.....:):)

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොබ්බ ත්‍රෙඩ් බ්ම්ප් කරනවට වඩා මෙවගේ එවටයි රෙප් දෙන්න ඔනේ..... ඔන්න මගෙන් 6 + :D
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;17566846 said:
    මොන ආගමේ උනත් උබ මේ කරපු වැඩේනම් වට්නවා යාලුවා උබට ජේසු පිහිටයි

    ගොඩාක් ස්තූතියි සහෝ....:)

    මෙන්න කොල්ලො. එළකිරි මචන්. ඒ වගේම මාර ලස්සනයි. ගොඩක් මහන්සි වෙලා තියෙනව. :D
    උඹල වගේ කොල්ලොන්ට වරදින්නෙ නෑ තමයි. බුදු සරණයි , ජේසු පිහිටයි. :yes:

    පින්මඳ පුතුන් සියයක් ලඳුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු​

    :):)බොහොම ස්තූතියි මචං වටින කමෙන්ට් එකකින් මේ විදිහට ධිරිමත් කළාට... :):)

    මේක මාරම ලස්සනයි නෙහ්..වචන නැහැ කියන්න...අර ඩස්ට් ඒක දාපු නිසා දිලිසෙන ඒක නියමෙට ඇවිත් තියනවා...මාරම ලස්සනයි....ගොඩක් මහන්සි වෙලා තියන බව පේනවා..අම්මා නොහිතපු තෑග්ගක් නිසා ගොඩක් සතුටු වෙන්න ඇති.....:):)

    ඔයා කිව්ව හරි සහෝ.. අර ඩස්ට් එකට ලයිට් එළිය වැටුනාම අමුතු විදිහට දිලිසෙනවා... :yes:
    නොහිතපු තෑග්ගක් වෙච්ච නිසා අපෙ අම්මට දැනුන සතුටත් නොහිතපු විදිහෙ එකක්..:yes:
    මම ඒක හොඳටම දැක්ක...
    :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක මාරම ලස්සනයි නෙහ්..වචන නැහැ කියන්න...අර ඩස්ට් ඒක දාපු නිසා දිලිසෙන ඒක නියමෙට ඇවිත් තියනවා...මාරම ලස්සනයි....ගොඩක් මහන්සි වෙලා තියන බව පේනවා..අම්මා නොහිතපු තෑග්ගක් නිසා ගොඩක් සතුටු වෙන්න ඇති.....:):)

    :):):):):):)

    :)

    ගොබ්බ ත්‍රෙඩ් බ්ම්ප් කරනවට වඩා මෙවගේ එවටයි රෙප් දෙන්න ඔනේ..... ඔන්න මගෙන් 6 + :D

    :):):):)
    ගොඩාක් ස්තූතියි මචං
    ...
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අැත්තටම ෙම් ක ෙම්න්ට් දාපු හැ ෙමා්ම ගැනම අාඩම්බර ෙවනවා මවක්ට පි ෙයක්ට සැලකිම ඉතා ෙහාද ගුණාංගයක් සහ ඒහි වටිනාකම දන්න තරැණ පරපුරක් සමග කල් ෙගවිමක් වාසනවක් ජය ෙව්වා :)
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Suba natthalak bro jaya wewa

    Same to you sahoo...:yes:

    බයි කලර් එල්ඊඩී එක කීයද මචන්?

    මම නං මීට මාස 6 කට විතර කලින් කොටුවෙන් ගත්තේ රුපියල් 6/= ගානේ..;) හැබැයි ලයිට් ටිකක් වැඩි පුර ගත්ත...:cool:
    අනිත් තැන් වලනං රුපියල් 10 - 15 - 20 අතර ගානක් තමයි
    ...:confused:

    hoda puthek

    :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අැත්තටම ෙම් ක ෙම්න්ට් දාපු හැ ෙමා්ම ගැනම අාඩම්බර ෙවනවා මවක්ට පි ෙයක්ට සැලකිම ඉතා ෙහාද ගුණාංගයක් සහ ඒහි වටිනාකම දන්න තරැණ පරපුරක් සමග කල් ෙගවිමක් වාසනවක් ජය ෙව්වා :)

    ත්‍රෙඩ් එකට ආපු හැමෝවම අගේ කරපු එක ගැන ගොඩක් සතුටුයි...:)
    ඔයාටත් ජය වේවා...!

    Niyamai machan.
    Patta mahansiyak wela thiyenawa.
    I respect you :)

    ස්තූතියි මචන් ගොඩාක්....
    එලකිරිය නිසා මහන්සියට ලැබුණ වටිනාකම තවත් වැඩි උනා...
    :)

    really appreciate your work bro..

    Thanx machan...

    great work and good post !!!

    ape family ekth mix :rofl:
    eid, christmas, new year okkoma thibe

    :):):yes::yes:
    ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි සහෝ...