කොස්තාපල්;17565234 said:ela mchn. merry Christmas
Thanx machan...
Wish you the same...!

ubata waradinne ne ban...ammata nima karanna beri sathutak athi ...
ගොඩාක් ස්තූතියි මචං... ඔව ඒ සතුට තාමත් තියෙනවා...

Ela wadak machn, supiri
ස්තූතියි මචං...
අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි..






ගොඩාක් ස්තූතියි සහෝ..
Respect you friend !
Thanx machan...
උඹ අම්මට මේ තෑග්ග දීපු එකට වඩා වටින්නේ මේ තෑග්ග දෙන්න උඹ උන මහන්සියයි එකෙන් අන්තිමට හැදුන ලස්සන නිර්මාණයයි.
ඒ මහන්සියයි නිර්මාණශිලී බවයි නිසාමයි මේ තෑග්ග මේ කරම් වටිනා තෑග්ගක් වුනේ...
නත්තලටත් මේ වගේ ම හිතලා එළකිරි නත්තල් ගහක් හදපන්...
24 රෑ ම දාපන් අපිටත් බලන්න.
උඹ නම් නියම රත්තරන් පුතෙක්...
තෙරුවන් සරණයි උඹට
ඔන්න දුන්නා රෙප් 4කුත්.
මට කරන්න පුළුවන් එච්චරයි උඹේ වැඩේ වෙනුවෙන්...
ඔයා මට රෙප් වලට වැඩිය සිය දහස් ගුණයක් වටින දෙයක් මේ කමෙන්ට් එකෙන්ම දීල තියෙනව සහෝ...

ගොඩාක් ස්තූතියි මේ විදිහට අගය කිරීම ගැන...

තෙරුවන් සරණයි...!
සුබ නත්තලක්...!!
elakiri kollek
Thanx machan...
මේක කියෙව්වම කදුළුත් ආවා බං...
නියම පුතෙක්..![]()



බොහොම ස්තූතියි සහෝ....
වල්පාල;17565904 said:මටත් ඇඩුනා මචන්... උබට සිරාවටම වරදින්නෙ නෑ...අම්මා උබ ගැන ආඩම්බර වෙනවා බන්.. 1ක කොටියකටත් වඩා ව්ටිනවා.. මාරම ලස්සනයි... පට්ට
ගොඩාක් ස්තූතියි මචං....
menna mama danna hitiya comment eka ban

ඒකට අව්ලක් නෑ...




