නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela machan wel done
    (machan saththu tika galeuwoth hodai kiyala mata hithenawa)

    සත්තු ටිකනම් දැන් ගැලවිලා ගිහින්...:dull:
    මුලදි ගලවන්න හැදුවත් අම්ම ඒකට කැමති උනේ නෑ.. ලෝභ කමක් එන්න ඇති ගලවනව කිව්වාම...:rolleyes:

    Thanks..:)

    aadambarayi uba gena....

    බොහොම ස්තූතියි මචන්...:)

    ela machan , patta
    suba naththalak wewa

    උඹටත් සුබ නත්තලක් වේවා මචන්..:)

    You are a great son...weldone..merry xmas bro

    :)Thank you bro..
    :)Same to you..

    hoda wedak kollo. Suba Nathalak.

    සුබ නත්තලක් මචන්..:)

    පින් මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ

    :):):):):):):):)

    pawule sathuta thmai mchn wadagath hamadath esema thiyenna kiyala prarthan karanwa :yes:

    බොහෝම ස්තූතියි මචන් ප්‍රතිචාරයට..

    I am so happy..!!!:):):)

    I am so proud of you..!!!:yes::yes::yes:

    Happy Christmas..!!!:):):)

    Thank you very much bro..
    Merry x'mas..

    පින් මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ

    :):):):):)

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ela macho
    Niyamai

    ස්තූතියි සහෝ...:)

    මටත් කදුළු අව බන් ..සුබ නත්තලක් :)

    :):)ගොඩක් ස්තූතියි මචන් ප්‍රතිචාරයට...

    supiri machan
    rep+

    ස්තූතියි මචන්

    :):)

    සුදු මහත්තයා;19414747 said:
    ado elakiri wadak.

    lassanai patta widiyata.

    බොහොම ස්තූතියි මචන්..:)

    Ade umba ela dial ekak ne :D

    ස්තූතියි මචන්...:)
    ඔන්න මගේ ගානෙ නිල් පාට කොටුවක්..:D

    අම්ම මේක දිහා බලාගෙන හිනා වෙන ගමන්,මගේ මූන දිහත් බලලඔයාට වරදින්නේ නෑ පුතේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු ආවේ ඇයි කියලනං මට තාම තේරෙන්නේ නෑ... :)

    :yes::yes::yes::yes::yes::yes:

    Richlife maalu tankiyata lights daanakotath me thread eka mathak vunane mata :)
    Happy Christmas :)

    ඔව් ඔව්... මේකත් ඒ වගේමනේ...:rolleyes:
    නත්තල් ලං වේගෙන එන නිසා නත්තලට කලින් බම්ප් කරන්න හිතුනා ආයෙත්...:)
    ඔයාටත් සුබ නත්තලක්...

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල මචෝ කියනන් වදන් නැහැ උබ වගේ පුතෙක් ලබන්න අම්මා පිංකරන්න ඔන අම්මා ගොඩක් සතුටු වෙන්න ඇති :yes::cool:

    මගේ අදහසක් අර බල් ටික හයිලයිට් වෙනවා වැඩි පුලුවන් නම් එකෙ එලිය එන නිසා ලස්සන කවර් කරනන් බැරිද මොකඉන් හරි වහන්න ඉස්සරහට නොපෙනෙන්න අතු දලා තියෙන එක හරි නිකන් සෙලොටෙප් වලින් හරි පොකක් හරි ප්ලාස්ටික් කැල්ලක් බස්සල හරි ගනට කපලා එක්කේ සෙලොවෙන් කොලයක් අලවලා වගේ හරි දැම්මොත් වැඩේ සුම්පුර්ණයි වගේ මචෝ ජය වෙවා ! සුභ නත්තලක් !

    ප. ලි සුරුවම කියන්නේ මොකක්ද ?

    giphy.gif
     
    Last edited:
    • Like
    Reactions: richlife

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අද ගොඩක් දරුවොන්ගෙ හැසිරීම් සහ ඔවුන්ගේ නරක ක්‍රියාකලාපයන් නිසා දුක් විදින දෙමාපියන් ලක්ශගානක් ඉන්නවා..දරුවො හදාගන්න බැරිව..ඒදරුවො නිසා ලෝක අපවාදයට ලක්වෙමින් මැරිමැරී උපදිනව ඒ දෙමාපියො..මේ දරුවො අම්මල තාත්තලට කතා කරන්නෙ කුනුහරුපෙන්,,සමහරු ගහනව,,සල්ලි හොරකම් කරගන්නව,,ගෙවල් විකුනනව..කුඩු,ගන්ජ ගහනව,,වෙන වෙන නරකදේවල් කරනවා..කොටින්ම ඒවගෙ නරක එක දරුවෙක් හරි පවුලකට හිටියොත් ඒ පවුල අමු අපායක් වෙනව..

    ඔයාගෙ ත්‍රෙඩ් එක අනුව පේනව,ඔයාලගෙ පවුලෙතියෙන බැදීම,,ඔයාතුල තියෙන මනුශ්ෂත්වය..දෙමාපියන්ට තියෙන ගෞරවය සෙනෙහස,,,ඔයාවගෙ දරුවෙක්
    ලැබුන ඒ ඔයාගෙ දෙපාපියො හරිම වාසනාවන්තයි..

    බුදුහිමියන් දේශනාකලා යහපත් දරුවො දෙමාපියන්ට ලැබීමත්,,යහපත් දෙමාපියන්ගෙ දරුවන් වෙලා ඒවගේ හොද තැනක ඉපදීමත් වාසනාවක්,,පෙර පිනක් කියල..
    එනිසා ඔයත් ඔයාගෙ දෙපාපියොත් ගොඩක් වාසනාවන්තයි..විශේශයෙන් අද අහන දකින දේ දැක්කාම ඔයාවගේ අයගෙ යහගුනය තවතවත් ඔයාගෙ දෙපාපියන්ට දැනෙනව ඇති,,එයාල හිතින් ගොඩක් සතුටු වෙනව ඇති..

    මේවගේ කෙනෙක් එලකිරි එකේ සිටින බව දැනගනීම සතුටක්,,,
    මේක ඇත්තෙන්ම මම අහපු හොදම නත්තල් තෑග්ගක් තමයි
    ඔබට සුබ නත්තලක්
    සියලු දෙනාට නිදුක් නිරෝගී සතුට පිරුන සුබ නත්තලක් ..යහපත් අනාගතයක්
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    me naththalata mokadda dunne

    මේ පාරනම් තවම මුකුත් කළේ නෑ බං...:sorry:

    මේක නියමයි බං අපේ අම්මත් උබලගේ වගේමයි මටත් හදන් හිතයි බං

    පුලුවන්නම් මොනවහරි කරන්න බලන්න මචන්..:yes: පුංචි අදහසක් ගන්න පුලුවන් වෙන්නයි මුල ඉඳලම වැඩේ කරපු හැටි දැම්මේ...:)

    එල මචෝ කියනන් වදන් නැහැ උබ වගේ පුතෙක් ලබන්න අම්මා පිංකරන්න ඔන අම්මා ගොඩක් සතුටු වෙන්න ඇති :yes::cool:

    මගේ අදහසක් අර බල් ටික හයිලයිට් වෙනවා වැඩි පුලුවන් නම් එකෙ එලිය එන නිසා ලස්සන කවර් කරනන් බැරිද මොකඉන් හරි වහන්න ඉස්සරහට නොපෙනෙන්න අතු දලා තියෙන එක හරි නිකන් සෙලොටෙප් වලින් හරි පොකක් හරි ප්ලාස්ටික් කැල්ලක් බස්සල හරි ගනට කපලා එක්කේ සෙලොවෙන් කොලයක් අලවලා වගේ හරි දැම්මොත් වැඩේ සුම්පුර්ණයි වගේ මචෝ ජය වෙවා ! සුභ නත්තලක් !

    ප. ලි සුරුවම කියන්නේ මොකක්ද ?

    giphy.gif

    ඔව් මචන්.. ගොඩක් සතුටු උනා..:yes:

    උඹ කියන කතාවම ගොඩ දෙනෙක් කිව්ව ත්‍රෙඩ් එක දාපු මුල් දවස්වලම.. මම ආපහු ලයිට් ටික ගොඩක් දුරට කවර් කලා තව කොල අතු ටිකක් එල්ලලා...:dull:
    බොහොම ස්තූතියි මචන් අඩු පාඩු පෙන්නල දුන්නට..

    සුරුවම කියල කිව්වෙ අර චූටි පිළිමෙට...:yes: ඒක එහෙම නේද කියන්නේ...:confused:

    Ela machan, uba sahenna mahansiwela thiyenawa wadeta.. uba kaden aran deyak denawa wenuwata mehema deyak karapu eka gana ammata sahena sathutak athi.. Ubata jaya..

    මම පොඩි දවස් වල ඉඳලම කඩේ තියෙන දේවල් කොහොමහරි ගෙදර හදා ගන්න ට්‍රයි එකක් දුන්න...:rolleyes: ගොඩක් ඒව අසාර්ථකයි...:lol: ඒවුනත් ඉඳල හිටල මේ වගේ ටිකක් හරි හමන් දෙයක් කර ගන්න වාසනාව තිබුණා..:)
    ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි මචන්...:yes:

    • Like
    Reactions: RePost බුවා

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අද ගොඩක් දරුවොන්ගෙ හැසිරීම් සහ ඔවුන්ගේ නරක ක්‍රියාකලාපයන් නිසා දුක් විදින දෙමාපියන් ලක්ශගානක් ඉන්නවා..දරුවො හදාගන්න බැරිව..ඒදරුවො නිසා ලෝක අපවාදයට ලක්වෙමින් මැරිමැරී උපදිනව ඒ දෙමාපියො..මේ දරුවො අම්මල තාත්තලට කතා කරන්නෙ කුනුහරුපෙන්,,සමහරු ගහනව,,සල්ලි හොරකම් කරගන්නව,,ගෙවල් විකුනනව..කුඩු,ගන්ජ ගහනව,,වෙන වෙන නරකදේවල් කරනවා..කොටින්ම ඒවගෙ නරක එක දරුවෙක් හරි පවුලකට හිටියොත් ඒ පවුල අමු අපායක් වෙනව..

    ඔයාගෙ ත්‍රෙඩ් එක අනුව පේනව,ඔයාලගෙ පවුලෙතියෙන බැදීම,,ඔයාතුල තියෙන මනුශ්ෂත්වය..දෙමාපියන්ට තියෙන ගෞරවය සෙනෙහස,,,ඔයාවගෙ දරුවෙක්
    ලැබුන ඒ ඔයාගෙ දෙපාපියො හරිම වාසනාවන්තයි..

    බුදුහිමියන් දේශනාකලා යහපත් දරුවො දෙමාපියන්ට ලැබීමත්,,යහපත් දෙමාපියන්ගෙ දරුවන් වෙලා ඒවගේ හොද තැනක ඉපදීමත් වාසනාවක්,,පෙර පිනක් කියල..
    එනිසා ඔයත් ඔයාගෙ දෙපාපියොත් ගොඩක් වාසනාවන්තයි..විශේශයෙන් අද අහන දකින දේ දැක්කාම ඔයාවගේ අයගෙ යහගුනය තවතවත් ඔයාගෙ දෙපාපියන්ට දැනෙනව ඇති,,එයාල හිතින් ගොඩක් සතුටු වෙනව ඇති..

    මේවගේ කෙනෙක් එලකිරි එකේ සිටින බව දැනගනීම සතුටක්,,,
    මේක ඇත්තෙන්ම මම අහපු හොදම නත්තල් තෑග්ගක් තමයි
    ඔබට සුබ නත්තලක්
    සියලු දෙනාට නිදුක් නිරෝගී සතුට පිරුන සුබ නත්තලක් ..යහපත් අනාගතයක්

    මේ කමෙන්ට් එක දැක්කාම මට කියන්නෙ මොනවද කියල හිතා ගන්න බැරි උනා ටික වෙලාවක් යනකන්..:)

    ඇත්තම කියනවනං මගේ මොනවහරි හොඳක් තියෙනවනං ඒ හැම දෙයක්ම දෙමව්පියන්ගෙන් ආව ඒවා...:yes:
    නිතරම හරි පාර පෙන්නල දුන්න වගේම කාටවත් හිරිහැරයක් නොවී ජීවත් වෙන්නත් කියල දුන්නා.. කෙනෙක්ව සතුටු කරල සතුටු වෙන්න කියල දුන්නු නිසයි මගෙනුත් එලකිරියට මේ වගේ දේවල් ලැබෙනව ඇත්තෙ.. මගෙ අතිනුත් වැරදි, අඩු පාඩු වගේම අනවශ්‍ය දේවල් ඉඳල හිටල නොවෙනවම නෙමෙයි...:sorry: එලකිරියටත් ඒක අදාළයි.. ඒත් පුලුවන් හැම වෙලාවකම හොඳ දෙයක් කරන්නයි උත්සහ කරන්නේ..

    ඔයාටත් බොහෝම ස්තූතියි ලොකුම ලොකු කමෙන්ට් එකකින් මාව අගය කරපු එක ගැන...
    ඒ වගේම සුබම සුබ නත්තලක්...:)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලම තමා සහෝ,
    මම මේ ත්රෙඅඩ් එකට රේප් දෙන 5 වෙනි වතාව,
    තව කි පාරක් දුන්නත් පාඩු නැ,
    බුදු සරණයි....

    රේප් දුන්නේ ත්රෙඅඩ් එකේ උබ දාපු පොස්ට් වලට,
    නැත්නම් අපේ උන් බලයි එකම පොස්ට් එකට රේප් දෙපාරක් දෙන්නේ කොහොමද කියලා....​
     
    • Like
    Reactions: richlife

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගොඩක් හොද තෑග්ගක් නත්තලට..
    ගොඩක් මහන්සි වෙලා,,තමන්ගෙ කුසලතාවයෙන් කරපු නිසා මේක ගොඩක් වටින මිල කල නොහැකි තෑග්ගක්,,අනික මේ තෑග්ග වටා එකතු උන කථාව,,ඒක හදපු විධිය,,ඒකට එලකිරි එකෙන් ලැබුන හොද ප්‍රතිචාරය ඔබට ජීවීතේ හැමදාම මතකයේ තියේවි,,,
    පත්තරයක් ගත්තම කොච්චර තියෙනවද අම්මලට තාත්තලට වදදෙන එයාලගෙ මූනෙ දැලි ගාන ලමයි ගැන නිව්ස්,,,ඒව කල්පනා කලාම ඔයා කොච්චර හොද ලමයෙක්ද ඔයාගෙ දෙමාපියන්ට...
    මේක කියවල මට ඇස්වලට කදුලු ආව..මම හරියටම කියන්න බෑ ඇයි කියල
    හොදදේ කොයි කාලෙ උනත් හොදයි..නරක හැමදාම නරකමයි
    ගොඩක් ස්තුතියි මේ දේ අපිට දැනගන්න එලකිරි එකේ දැම්මට,,මේව අහනකොට නරක විදිහට දෙමාපියන්ට සලකන අයගෙ උනත් හිත් උනුවෙනව,,කලවැරදි ගැන කම්පාවෙනව..දෙමාපියන්ට සමීප වෙන්න සලකන්න හිතෙනව
    ගොඩක් පින්
    පුලුවන්නම් මේ එලකිරි එකේ ලැබිච්ච ප්‍රතිචාර ගැන අම්මලට කියන්න,,එයාල සතුටුවේවි
    මිනිස්සුන්ගෙන් හොද අහනකොට ඒ එකෙ බලයක් තියෙනව කියල මට හිතෙනව,,එනිසා ඔයාට කරදරයක් ප්‍රස්නයක් ආපු වෙලාවට මේ කල හොද දේවල් මතක් කලාම සහනයක් ලැබේවි,,
     
    • Like
    Reactions: richlife