නත්තලට තෑගි

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔෆිස් එකෙන් යැව්වා ඕනිම නැති කීල්ස් 5700 හැම්පර් එකක්. ඔය සල්ලි ටික තිබ්බනම් සති 2කට වගේ හාලුයි, පරිප්පුයි ගන්න තිබ්බා
     
    • Love
    • Like
    Reactions: dxx and saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි හරි තෑග්ගක් දුන්නොත් හොඳ නැද්ද?
    මමනං ලොක්ඩවුන් අස්සේ පැය පහක් රවුං ගැහුවා. අමාරුවෙන් තෑගි ටිකක් හොයාගත්තා.
     
    • Like
    Reactions: dxx

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පොඩි හරි තෑග්ගක් දුන්නොත් හොඳ නැද්ද?
    මමනං ලොක්ඩවුන් අස්සේ පැය පහක් රවුං ගැහුවා. අමාරුවෙන් තෑගි ටිකක් හොයාගත්තා.

    නත්තලටම තෑගි දෙන්නේ නැතිව ඉන්දලා හිටලා සල්ලි තියෙන දවස්වලට අරන් දෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නත්තලටම තෑගි දෙන්නේ නැතිව ඉන්දලා හිටලා සල්ලි තියෙන දවස්වලට අරන් දෙනවා.
    පොඩි උන් පුරුදුවෙලා ඉන්නේ. එක අතකට හිතෙනවා මොන රැවටිල්ලක්ද මේ කරන්නේ කියලා. හැබැයි ඉතින් පොඩිකාලේ ඔයදේ හරි සුන්දරයි.
    පුතා සෙල්ලංබඩුවක් ඕන කිය කිය දැන් අඬ අඬ ඉන්නකොට යේලීස් ස්පයිඩ දෙකක් දුන්නා දෙන්නට.
    තෑගි හංගං ඉඳලා කන්නද?? ඕන වෙලාවට නැත්තං.
    වයිෆ්නං කියවනවා. ඒත් ස්කූල් හොලිඩේ එකෙන් බාගයක් ඉවරයි ක්‍රිස්මස් එනකොට😐

    9f54f0609d80e50c81650e98fb61d60b.png
     
    Last edited:
    • Like
    Reactions: MrFrog and dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    පොඩි උන් පුරුදුවෙලා ඉන්නේ. එක අතකට හිතෙනවා මොන රැවටිල්ලක්ද මේ කරන්නේ කියලා. හැබැයි ඉතින් පොඩිකාලේ ඔයදේ හරි සුන්දරයි.
    පුතා සෙල්ලංබඩුවක් ඕන කිය කිය දැන් අඬ අඬ ඉන්නකොට යේලීස් ස්පයිඩ දෙකක් දුන්නා දෙන්නට.
    තෑගි හංගං ඉඳලා කන්නද?? ඕන වෙලාවට නැත්තං.
    වයිෆ්නං කියවනවා. ඒත් ස්කූල් හොලිඩේ එකෙන් බාගයක් ඉවරයි ක්‍රිස්මස් එනකොට😐
    ;)

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    පොඩි උන් පුරුදුවෙලා ඉන්නේ. එක අතකට හිතෙනවා මොන රැවටිල්ලක්ද මේ කරන්නේ කියලා. හැබැයි ඉතින් පොඩිකාලේ ඔයදේ හරි සුන්දරයි.
    පුතා සෙල්ලංබඩුවක් ඕන කිය කිය දැන් අඬ අඬ ඉන්නකොට යේලීස් ස්පයිඩ දෙකක් දුන්නා දෙන්නට.
    තෑගි හංගං ඉඳලා කන්නද?? ඕන වෙලාවට නැත්තං.
    වයිෆ්නං කියවනවා. ඒත් ස්කූල් හොලිඩේ එකෙන් බාගයක් ඉවරයි ක්‍රිස්මස් එනකොට😐

    View attachment 106586
    No kids no worries @Emios
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගත්තා යවාගන්න ටිකක් කල් යයි.කොරෝන කියල නෑ සෑහෙන්න කට්ටිය බඩු ගන්නව..ලංකාවෙ මිනිස්සු ගැන නම් දන්නෙ නෑ..සල්ලි තියෙන අය නම් ගන්නව අැති..කොරෝනා ඉක්මනටම ලෝකෙන්ම ඉවරයක් වෙන්න කියල තමා කියන්න තියෙන්නෙ..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ape magule tiyenawa bn 😵
    ඉස්සර ඔෆිස් එකේ ඔය සීන් එක තිබුනා. මට කෙල්ලෙක්ගේ නමක් සෙට්වුනොත් මම තමයි වැඩිපුරම තෑගි දෙන්නේ. මගේ කෙල්ලට වියදංකරනවා වගේ අරංදෙනවා.
    හොඳම දේ කවුරුත් දන්නේ නෑ කව්ද අරං දෙන්නේ කියලා🎅🎅