පොඩි හරි තෑග්ගක් දුන්නොත් හොඳ නැද්ද?
මමනං ලොක්ඩවුන් අස්සේ පැය පහක් රවුං ගැහුවා. අමාරුවෙන් තෑගි ටිකක් හොයාගත්තා.
පොඩි උන් පුරුදුවෙලා ඉන්නේ. එක අතකට හිතෙනවා මොන රැවටිල්ලක්ද මේ කරන්නේ කියලා. හැබැයි ඉතින් පොඩිකාලේ ඔයදේ හරි සුන්දරයි.නත්තලටම තෑගි දෙන්නේ නැතිව ඉන්දලා හිටලා සල්ලි තියෙන දවස්වලට අරන් දෙනවා.
පොඩි උන් පුරුදුවෙලා ඉන්නේ. එක අතකට හිතෙනවා මොන රැවටිල්ලක්ද මේ කරන්නේ කියලා. හැබැයි ඉතින් පොඩිකාලේ ඔයදේ හරි සුන්දරයි.
පුතා සෙල්ලංබඩුවක් ඕන කිය කිය දැන් අඬ අඬ ඉන්නකොට යේලීස් ස්පයිඩ දෙකක් දුන්නා දෙන්නට.
තෑගි හංගං ඉඳලා කන්නද?? ඕන වෙලාවට නැත්තං.
වයිෆ්නං කියවනවා. ඒත් ස්කූල් හොලිඩේ එකෙන් බාගයක් ඉවරයි ක්‍රිස්මස් එනකොට![]()


නත්තලට තෑගි ගත්තද සිංහලු![]()
No kids no worries @Emiosපොඩි උන් පුරුදුවෙලා ඉන්නේ. එක අතකට හිතෙනවා මොන රැවටිල්ලක්ද මේ කරන්නේ කියලා. හැබැයි ඉතින් පොඩිකාලේ ඔයදේ හරි සුන්දරයි.
පුතා සෙල්ලංබඩුවක් ඕන කිය කිය දැන් අඬ අඬ ඉන්නකොට යේලීස් ස්පයිඩ දෙකක් දුන්නා දෙන්නට.
තෑගි හංගං ඉඳලා කන්නද?? ඕන වෙලාවට නැත්තං.
වයිෆ්නං කියවනවා. ඒත් ස්කූල් හොලිඩේ එකෙන් බාගයක් ඉවරයි ක්‍රිස්මස් එනකොට
View attachment 106586
හොඳ වෙලාවට ඊයේ ගියේ. අද සිට අත්යාවෂ්ය නොවන සියලු කඩ වහලා.
තෑගි නොගත්ත උන්ට හාල් පොල් තමයි දෙන්න වෙන්නේ![]()
@EmiosOffice 1ke secret Santa nadda ubalata.
3500 k iwarai ekata nikan e magulata
mona secret santada ban lankawe unta kannath nethuwaOffice 1ke secret Santa nadda ubalata.
3500 k iwarai ekata nikan e magulata
mona secret santada ban lankawe unta kannath nethuwa
ඉස්සර ඔෆිස් එකේ ඔය සීන් එක තිබුනා. මට කෙල්ලෙක්ගේ නමක් සෙට්වුනොත් මම තමයි වැඩිපුරම තෑගි දෙන්නේ. මගේ කෙල්ලට වියදංකරනවා වගේ අරංදෙනවා.Ape magule tiyenawa bn![]()