නත්තල්_ගහක්_ගන්න
පොඩි එකාට නත්තල් ගහක් අරන් ඉල්ලනව. artificial නත්තල් ගහක් ගන්න නුගේගොඩ, දෙහිවල, මහරගම අවට කොහෙද තැනක් තියෙන්නෙ? සාමාන්‍යයෙන් ගාන කීයක් වෙයිද? (ඇත්ත ගස් කරදරයි. පෝච්චි හොයන්න ඕනෙ. සරසන්නත් අමාරුයි.) ගත්තු අය උදව් කරන්න.

Last edited:

Its ok