නදීෂා හලාල් අතහරී.
පසුගිය කාලයේ විවිධ කටකතා රැසකට මැදි වූ නදීෂා හේමමාලි පසුගිය වසරේ පැවසුවේ තමන් මුස්ලිම් ජාතිකයෙකු සමග 2013 වසරේ අග බාගයේදී විවාහ වීමට තීරණය කරගෙන සිටින බවයි. ඇය රූපවාහිනී මාධ්‍ය මගින් ද ඒ බව ප්‍රකාශ කළාය. එමෙන්ම ඇයගේ මුස්ලිම් ජාතිකයෙකු සමග පෙම්වතා ගැනද ඇය ප්‍රථම වතාවට රූපවාහිනී සාකච්ජාවකදී පවසා තිබිණි.
එහෙත් නදීෂා ගේ ආදර බලාපොරොත්තු සුණු විසුණු කරමින් ඇයගේ ප්‍රේමය බිදී ගිය බව අපට දැනගන්නට ලැබුණි.

Onna magen ews ekak: Nadeesha ge nawathama pemwatah Mr.Tom. :O