රිපෝට් කරල දැම්මා.. කවුරු උනත් සැරටම අසහනය තියෙන එකෙක් කරල තියෙන්නෙ.. ආගමටත් අපහාස කරන්න හිතන්..


රිපෝට් කරල දැම්මා.. කවුරු උනත් සැරටම අසහනය තියෙන එකෙක් කරල තියෙන්නෙ.. ආගමටත් අපහාස කරන්න හිතන්..
ඉන්දියාවේ පිස්සුව ලංකාවටත් ඇවිත් වගේ, ඉන්දියාවේත් ඔය විදියට නළු නිළියන්ව වන්දනා කරනවා නමුත් උන් නම් කරන්නේ භක්තියෙන් නමුත් මෙතන තියෙන්නේ එහෙම් පිටින්ම ලිංගික අසහනයයි.රිපෝට් කරල දැම්මා.. කවුරු උනත් සැරටම අසහනය තියෙන එකෙක් කරල තියෙන්නෙ.. ආගමටත් අපහාස කරන්න හිතන්..
Studied at University of Colombo
ගේ, ලෙස්බි කතා තව අවුලක් නැ කියමුකො. මේ ලගදි මම දැක්කා එකෙක් අම්මා, අක්කා, පුන්චි, නැන්දා, අයියගේ ගැනි, ෆස්ට් කසින් මේ වගේ හිතාගන්නවත් බැරි තරම් පවුලේ මිනිස්සු ගැන සෙක්ස් කතා කියනවා. උන්ට මානසික ලෙඩක් වගේ මට හිතෙන්නේ.දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අසහනකාරයෝ බන්. අර වැල කතා තියෙන group එකකට ගිහින් බැලුවා. ඔක්කොම තියෙන්නේ Gay scene සහ පවුලේ අය අතරේ වෙන ඒවා. අනේ මන්ද බන් ඒවා කියන එවුන්ගේ පවුලේ අය පව්.
ගේ, ලෙස්බි කතා තව අවුලක් නැ කියමුකො. මේ ලගදි මම දැක්කා එකෙක් අම්මා, අක්කා, පුන්චි, නැන්දා, අයියගේ ගැනි, ෆස්ට් කසින් මේ වගේ හිතාගන්නවත් බැරි තරම් පවුලේ මිනිස්සු ගැන සෙක්ස් කතා කියනවා. උන්ට මානසික ලෙඩක් වගේ මට හිතෙන්නේ.
ඒ වගේ මිනිස්සු ඉන්න ගෙවල්වල මිනිස්සු පව්. උන් දන්නේ නැනේ යක්ශයා ගේ ඇතුලේ කියලා.අපි ජීවත් වෙන්නෙත් ඒ වගේ මානසිකත්වයක් තියන මිනිස්සු අතර නේ බන්. අනේ මන්ද.
page එක හදලා තියෙන්නේ
https://www.facebook.com/sarath.disanayaka.908

ඒ වගේ මිනිස්සු ඉන්න ගෙවල්වල මිනිස්සු පව්. උන් දන්නේ නැනේ යක්ශයා ගේ ඇතුලේ කියලා.


page එක හදලා තියෙන්නේ
https://www.facebook.com/sarath.disanayaka.908
