නදීෂා_දේවතාවිය_වන්දනා_කරමු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture134.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: ඉන්දියාවේ පිස්සුව ලංකාවටත් ඇවිත් වගේ, ඉන්දියාවේත් ඔය විදියට නළු නිළියන්ව වන්දනා කරනවා නමුත් උන් නම් කරන්නේ භක්තියෙන් නමුත් මෙතන තියෙන්නේ එහෙම් පිටින්ම ලිංගික අසහනයයි.
    රජිනි කාන්ත්, ශාරුක් ඛාන්ට වගේ අයට නම් ඉන්දියාවෙ වැඳුම් පිඳුම් කරනවලු ඔය විදියට.. සමහර ප්‍රදේශ වල.. :yes: මේක නම් ඉතිං කුප්ප කමට කරපු එකක්.. අසහනකාරයෙක්..:dull:

    දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අසහනකාරයෝ බන්. අර වැල කතා තියෙන group එකකට ගිහින් බැලුවා. ඔක්කොම තියෙන්නේ Gay scene සහ පවුලේ අය අතරේ වෙන ඒවා. අනේ මන්ද බන් ඒවා කියන එවුන්ගේ පවුලේ අය පව්.
    මාත් බැලුවා බං.. අසහනකාරයො නම් කමක් නෑ.. උන්ට අසහනේ උච්චම වෙලා තියෙන්නෙ.. අම්මා, අක්කා, නංගි උනත් කමක් නෑ.. බලපංකො උන් දාන කතා.. දාන තරමක් Incest එව්වා.. කාලකන්නි හැත්ත බං..:angry:

    page එක හදලා තියෙන්නේ
    https://www.facebook.com/sarath.disanayaka.908
    අඩෝ ඌ ලයික් කරපු අනිත් පේජ් එක්ක ගත්තාම මේ පේජ් එක හොඳයි වගේ..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම මූ නම් උඹටත් වඩා අසහන කාරයෙක්ද කොහෙද ඕයි... :D
    http://www.welachithrakatha.info/
    මෙන්න බලපං.. චිත්‍රකතා වැල බ්ලොග් එකක්..
    ඉන්දියන් කතා වගයක් සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාලා..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌගේ name එක හොයාගන්න අමාරු නෑ , ඌ poll දාලා තියෙනවා දිගට හරහට ඒකේ ඌගේ නම තියෙනවා poll එක හදපු එකා හැටියට, ඒ poll පස්සේ ඌගේ page එකේ පෝස්ට් හැටියට දාලා.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    අති උතුම් පුජනීය නදිශා දෙවියන්ගේ අති සුන්දර සිරිපා වන්දනාමාන කරනු