සිරාවටම මූ නම් උඹටත් වඩා අසහන කාරයෙක්ද කොහෙද ඕයි...

ඉන්දියාවේ පිස්සුව ලංකාවටත් ඇවිත් වගේ, ඉන්දියාවේත් ඔය විදියට නළු නිළියන්ව වන්දනා කරනවා නමුත් උන් නම් කරන්නේ භක්තියෙන් නමුත් මෙතන තියෙන්නේ එහෙම් පිටින්ම ලිංගික අසහනයයි.
මේක නම් ඉතිං කුප්ප කමට කරපු එකක්.. අසහනකාරයෙක්..
දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අසහනකාරයෝ බන්. අර වැල කතා තියෙන group එකකට ගිහින් බැලුවා. ඔක්කොම තියෙන්නේ Gay scene සහ පවුලේ අය අතරේ වෙන ඒවා. අනේ මන්ද බන් ඒවා කියන එවුන්ගේ පවුලේ අය පව්.

page එක හදලා තියෙන්නේ
https://www.facebook.com/sarath.disanayaka.908

සිරාවටම මූ නම් උඹටත් වඩා අසහන කාරයෙක්ද කොහෙද ඕයි...
matath oka hithuna![]()

සිරාවටම මූ නම් උඹටත් වඩා අසහන කාරයෙක්ද කොහෙද ඕයි...