නන්දසේන ගහපු ගැහිල්ල - චම්පක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අර අලුතෙන් රාජජය තාන්ත්රික පටන් ගත්ත 38000 ජනගහන රටට ලංකාවෙන් සැහෙන්න දෙයක් අපනයනය කරන්න පුළුවන් වෙයි
    ඊට පස්සේ සිංහලුන්ගේ ආර්ථිකයට මොනවා උනත් මොකද ? වහලුන්ට ඉන්න රට තීනවා වවන් කන්න මුඩුබිම් තීනවා වවන් කාල ඉදපල්ලා
    රජ්ජුරුවන්ට සහ ගජමිතුරන්ට අලුත් රටේ සංචිත සුරක්ෂිතයි ඇමරිකාවේ යුරෝපේ හෝ දුපත් වල පොස් ලයිෆ් එකේ ඉන්නයි තියෙන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මහ බැංකු හොරකම කීයද බං? මු ඊටත් වඩා ගහලද?
    කියද කියලා හරියටම හොයාගන්න බැංකු හොරු ටික අල්ලපියව්කෝ ...මේ හැතිකරේ බලයට ආවේ හොරු අල්ලනවා කියලා බයියෝ රවටලා නේ ....කරපු ලබ්බක් නැනේ අවුරුද්දකට පස්සෙත්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කියද කියලා හරියටම හොයාගන්න බැංකු හොරු ටික අල්ලපියව්කෝ ...මේ හැතිකරේ බලයට ආවේ හොරු අල්ලනවා කියලා බයියෝ රවටලා නේ ....කරපු ලබ්බක් නැනේ අවුරුද්දකට පස්සෙත්

    හොරු හොරු අල්ලන්නේ නෑ නේ බං