නන්දා මාලිනී/අමරදේව වඩා උමාරියායි සනූකයි

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.

" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?

මෙවැනි ගැබුරු අර්ථයක් තියෙන ගීත ගායනා කරන විශාරද සංගීත චක්‍රවර්ති ලහිරු පෙරේරා හට අමරදේව මාස්ටර් , නන්දා මාලනීගේ ගීත වල ඇති බොලද බව මනාව වැටහෙන බවට කවර කතාද.:baffled:

:lol::lol:
 
kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹල මොක්කුද බං අමරදේව මහත්තයත් එක්ක බලද්දි.සල්ලි ටිකක් අතට ආව කියල සැර ටෝක් දෙන්නෙ නැතුව හිටපන්...උබලත් ගායකයොද බං.නිකං පිනට කහින් නැතුව හිටපන්.ගායකයෙක් වෙන්න කලින් මිනිහෙක් වෙයන් බං.අමරදේවවගේ ගායකයොත් එක්ක බලද්දි උබල පඩයක් තරම් වත් වටින්නෑ මහත්තයො.ලගදි ඉදන් උබට මොකක්ද පිස්සුවක් හදිල තියෙනව කියල අපිට තෙරෙනව.මොකක්ද ගූ නමක් දාගෙන රට්ටු හිනස්සනව

    අන්තිමටම තොපිට කියන වග නම්.............

    සින්දු කියල අපේ ඇගේ ලේ පුච්චන් නැතිව කන්න නැත්තම් හිඟාකාපන්..නත්තම් හේනක් කුඹුරක් කොටාගෙන හිටපං
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම අදම තමා දැනගත්තේ ලහිරු කියලා ගායකයෙක් ඉන්නවා කියල
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උඹල මොක්කුද බං අමරදේව මහත්තයත් එක්ක බලද්දි.සල්ලි ටිකක් අතට ආව කියල සැර ටෝක් දෙන්නෙ නැතුව හිටපන්...උබලත් ගායකයොද බං.නිකං පිනට කහින් නැතුව හිටපන්.ගායකයෙක් වෙන්න කලින් මිනිහෙක් වෙයන් බං.අමරදේවවගේ ගායකයොත් එක්ක බලද්දි උබල පඩයක් තරම් වත් වටින්නෑ මහත්තයො.ලගදි ඉදන් උබට මොකක්ද පිස්සුවක් හදිල තියෙනව කියල අපිට තෙරෙනව.මොකක්ද ගූ නමක් දාගෙන රට්ටු හිනස්සනව

    අන්තිමටම තොපිට කියන වග නම්.............

    සින්දු කියල අපේ ඇගේ ලේ පුච්චන් නැතිව කන්න නැත්තම් හිඟාකාපන්..නත්තම් හේනක් කුඹුරක් කොටාගෙන හිටපං

    well said mate..