නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් දෙයක් කියන්නම් විහිලු ඕනෙ නෑ.. මේ ඇමසින් කියන්නෙ මානසික ලෙඩෙක් .. මූගෙ එකම සතුට තමයි මොකක් හරි අවලන් දෙයක් කියල කට්ටියව අවුස්සන එක.. කොටින්ම ඇත්ත ජීවිතෙ අමුම අමු කාලකන්නි අවජාතකයෙක්.. හොදම දේ මූව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.. නැත්තම් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නෙ :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මචන් දෙයක් කියන්නම් විහිලු ඕනෙ නෑ.. මේ ඇමසින් කියන්නෙ මානසික ලෙඩෙක් .. මූගෙ එකම සතුට තමයි මොකක් හරි අවලන් දෙයක් කියල කට්ටියව අවුස්සන එක.. කොටින්ම ඇත්ත ජීවිතෙ අමුම අමු කාලකන්නි අවජාතකයෙක්.. හොදම දේ මූව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.. නැත්තම් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නෙ :yes:

    :yes::yes::yes::yes:

    මුගේ ත්‍රෙඩ් වලට බැන බැන බම්ප් කරන්නැතුව හිටියනම් ඉවරනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන් දෙයක් කියන්නම් විහිලු ඕනෙ නෑ.. මේ ඇමසින් කියන්නෙ මානසික ලෙඩෙක් .. මූගෙ එකම සතුට තමයි මොකක් හරි අවලන් දෙයක් කියල කට්ටියව අවුස්සන එක.. කොටින්ම ඇත්ත ජීවිතෙ අමුම අමු කාලකන්නි අවජාතකයෙක්.. හොදම දේ මූව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.. නැත්තම් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නෙ :yes:
    :yes::yes:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    යම් අවයවයක පිළිකාවක් හැදුනොතින් අදාළ අවයවය අයින් කරලා දාන්න ඕනා . එය මුළු ශරීරයම විනාශ කරන තෙක් නොඉඳ . ප්ප්‍රභාකරන් කියන බල්ලාව සතුටු කරන්න යම් යම් නායකයෝ එක එක පූජා දුන්න ප්‍රභාකරන්ට . මිනිස් බිලි පවා දෙන්න පසු බට උනේ නැ . පොලිස් බිලිම දුන්න එක වතාවක් 700ක් විතර . දැන් ඇති වෙලා තියෙන තත්වය අනුව නම් ඉදිරියේදී එවන් තවත්යක් අයෙත් ඇති වෙනවා.
    මම හිතන්නේ මේවා කරන්නේ අපේ රට දියුණු කරන්න . මොකද ලංකාවේ ජන ගහනය අඩු උනාම් මේ රට නිකම්ම දියුණු වෙනවා කොහොමද රනිල්ගේ මොලේ
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    හිතවත් මිතුරනි.

    මා මගේ රටට ආදරය කරමි. මගේ ජාතියට ආදරය කරමි. මගේ ආගමට ආදරය කරමි. එසේම රට,ජාතිය, ආගමට ආදරය කරන්නන්ටද ආදරය කරමි.

    amasin යනු එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසෙන් එකෙකි. ඔහුගේ ස්වරෑපය තිරිසන් සතෙක් වගේය. ඔහු මෙතරම් දවසක් කමල් ගුණරත්නයන්ට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් සිට අද ඒ තුච්ඡ තිරිසන් දේ කොට ඇත.

    අපට ඔහු ලියන කියන දෙය නවතාලිය නොහැක. නමුත් එද් දෙයක් කල හැක.

    අප සියලුදෙනාම එක්ව ඔහු දමන පෝස්ට් වලට කමෙන්ට දැමීමෙන් හෝ බම්ප් දැමීමෙන් වැලකී සිටිමු. එවිට ඔහුගේ පෝස්ටුව නිකන්ම අවතක්සේරැ වනු ඇත. ඔහුගේ අවශ්‍යතාවය වන්නේ මෙවන් පෝස්ට් දමා එලකිරි වැසියන් කුපිත කිරීමය. අපි ඔහුට බැන කොමෙන්ට් දැමීම තුලින් සිදුවන්නේ ඔහුගේ එම තිරිසන් ආශාව ඉෂ්ඨවීම පමණි.

    එබැවින් amasin ගේ පෝස්ට් වලට කොමෙන්ට් දැමීමෙන් වැලකී සිටිමු.
     
    • Like
    Reactions: KDH

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මම මේකේ 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක්. උඹට වඩා අවුරුදු දහයක් සින්නියර්.මගේ පරන එකවුන්ට් එක මම අතෑරලා තියෙන්නේ ඒකේ මගේ පර්සනල් විස්තර තියෙන නිසා.කොහොම උනත් උඹලා වගේ නරි තප්පුලෑවට කන්දක් කඩාගෙන වැටෙන්නේ නෑ පොන්ස්.:P:P
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පශ්චාත් යුද සාහිත්‍යය සහ නන්දි කාඩාල්...

    සිංහලයන් ආදීකාලයේ සිටම ම්ලේච්ඡ ජාතියක් බව අමුතුවෙන් සදහන් කීරීමට අවශ්‍ය නොවේ විජය ඇතුළු පිරිස ලංකාදීපයට ගොඩ බසිනවිට මිනී මස් කමින් සිටි කුවේණිගේ යක්ෂ පරම්පරාවේ අපි.පුන පුනා ලේ රස ඔස්සේ මෙපමණ කලක් පැමිණියේය..ආර් ප්‍රේමදාස ආමර් විදීයේදී කුඩු වී යන විට කිරිබත් උයා කන්නේ එම කුවේණි පරපුරේ අපිමය. එමෙන්ම නන්දිකඩාල් කලපුවේ ලේකැටි සමග ප්‍රභාකරන් වැටී සිටිනු දැක රතිඤ්ඤා දල්වා කැවුම් ඉව්වේද මේ අති උදාර ජාතියම ය.ඉන් නොනවැතී "road to nandikadal" සමගින් යුද්ධයේ ලේ රස නැවත නැවත රසවිදීමට ඇති ආසාව කොලබ ජාත්‍යාන්තර පොත් සල්පිලට පැමිණෙන ඕනෑම අයෙකුට බලාගත හැක..එදා මේදා තුර ලංකාවේ ඉතාමත් සීග්‍රයෙන්ම අලවි උ පොත් පිළිබද සමීක්ෂණයක් කළහොත් පලවෙනි තැන හිමිවන්නේ කමල් ගුණරත්න මහතාගේ "road to nandikadal" වන බව නොඅනුමානය..

    පශ්චාත් යුද සිනමාවේ දී විමුක්ති/හදගම/සනස්ගල සිංහල බෞදයන් විසින් පට්ට ගසන අතර පශ්චාත් යුද සාහිත්‍යයේ එන කමල් ගුනරත්න්න /කරන්නාගොඩ / සී. ඒ. චන්ද්‍රප්‍රේම කතුවරුන් ලෙස වීරයන් කරනු ලබයි.යුද්දය යනු සරලවම කිවහොත් ජනකණ්ඩායම් දෙකක් යම්කිසි කරුණක් වෙනුවෙන් මාර ගැනීමය.මෙහිදී LTTE ය විසින් ගිනි අවි බෝම්බ යොදා ගනිමින් පහරදෙන විට ශ්‍රිලංකාවේ ආමී එක නවගුණ වැල යුදපිටියට ගෙනගොස් ෛමත්රී කලා විය හැකිද..විමුක්ති හදගම ඇතුළු සෙට් එක සිංහල බෞදයගේ පොදු සතුරා වන්නේ ඔන්න ඔය කාරනයේදීය..ඔවුන් ගේ සිනමවේ එන යුද සෙබලා බෝදිසත්වයෙකු නොවේ..ප්‍රචණ්ඩ කාරී ආක්‍රමණ ශීලී අවශ්‍ය අවස්ථාවන් වලදී අංගජාත්‍ය කෙලින් වන ජාටියේ පෞර්ෂයකි..එය කෙසේ උවත් සිංහල බෞදයා එම කරණය තේරුම් ගැනීමට සුදානමක් නැත ..

    කොටි සමරන්න එපා කියලා නීතී එන්නේම අමු ජාතිවාදය ඔස්සේය. මාගේ අදහසනම් දකුණේ යුධ විරුවන් සමරනවා නම්, උතුරේ උන්ට ත්‍රස්තවාදින් සැමරීමේ නිදහස තිබිය යුතුය. මොකෝ උන් අපට ත්‍රස්තවාදීන් වූවද, දෙමළාට උන්ගේ වීරයෝය. යුද්ධය කියන්නේ කාළකන්නි ගේම් එකක්ය. ප්‍රජාතන්ත්‍රවාදි රටක ත්‍රස්තවාදීන්ට ඉන්නත් බැරිය. උන්ව මර්ධනය කොරනා එකත් සාධාරණය. කොටි ත්‍රස්තවාදය නිසා පීඩා වින්දේ, ජීවීත අහිමි උනේ, සිංහළයාගේ විතරක් නෙමේය. මුස්ලිම් එකා විතරක් නොව, දෙමළාද අනෙක් උන්ටත් වඩා දුකක් වින්දේය. දකුණේ එක බෝම්බයක් පුපුරන කොට, උතුරේ පිපිරුනේ බෝම්බ වරුසාවන්ය. බෝම්බය, මූ අහිංසකයාද, ත්‍රස්තවාදීයාද, දෙමළාද, සිංහලයාද කියා බැලුවේ නැතිය.

    ඇත්තටම ඒ කාළකන්නි යුද්ධය නිමා කිරීම ජයග්‍රහනයක් නොව, විජයග්‍රහණයක්මය. ඒවා සමරන එකෙත් අවුලක් නැත්තේය. සිංහලයන් පාන් පත්තු කරනවා වාගෙම, යුද්ධයට විරුද්ධ එකාට ඉටිපන්දමක් පත්තු කරන්නත් ඉඩ දිය යුතුය. එමෙන්ම යහ පාළණය තුලද ඒ වෙනුවෙන් රාජ්‍ය උත්සව පවත්වන්නේ නම්, දෙමළාටද තම මිය ගිය එකා සිහිකිරීමට ඉඩක් තිබිය යුතුමය. දකුණේ ජාතිවාදීන්ට පහන් පත්තු කළ හැකිනම්, උතුරේ උන් පහන් පත්තු කිරීමට ඉඩදිය යුතුය ..
    අවසානවශයෙන් කමල් ගුණරත්න මහතාගේ "road to nandikadal" පිළිබද මට ගැටළුවක් නැත නමුත් එයට එක් කිරිය යුතුයැයි හැගුනු කරුණු කිහිපයක් සටහන් තැබීමට කැමැත්තෙමි .. යුද්දේ අන්තිම කාලේ මොකද වුනේ ?...ලග පහරදීම් සදහා බර අවි යොදාගත්තාද... ඉසිප්රියාට මොකෝ වුනේ? කාන්තාවෝ බුරුතු පිටින් දුෂණය වුනේ කොහොමද? හිස් මතට පොකුරු බෝම්බ වැටුනේ කොහොමද? සෙල් පියාබලා ගියේ කොහොමද? මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ තැන තැන මැරිලා වැටිලා කුණුවෙලා ගියේ කොහොමද ? ප්‍රබාගේ පුතා මැරුවේ කොහොමද ? දුව මැරුවේ කොහොමද ?...රසායනික අවි ප්‍රහාර එල්ලවුනාද? පොට්ටු අම්මාන්ට මොකද වුණේ? දකුණෙන් නඩේෂන් එක්ක කරකාරේ ගිය විනිතට මොකද වුනේ?...මේවා ගැනත් පොතේ ලියවෙන්න ඕනි.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම මේකේ 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක්. උඹට වඩා අවුරුදු දහයක් සින්නියර්.මගේ පරන එකවුන්ට් එක මම අතෑරලා තියෙන්නේ ඒකේ මගේ පර්සනල් විස්තර තියෙන නිසා.කොහොම උනත් උඹලා වගේ නරි තප්පුලෑවට කන්දක් කඩාගෙන වැටෙන්නේ නෑ පොන්ස්.:P:P

    අවු 10ක් නෙමෙයි 50ක් හිටියත් උඹ තාම ළදරැවෙක්. මනස නොමේරැ ශිෂ්ඨ සම්පන්න නොවූ පුද්ගලයෙක්.

    උඹ කියනවා මට පොන්ස්ලු...
    උඹ උඹේ වදාපු අම්මට එක එක එවුන් ලව්වා අපහාස කරගන්න එකෙක්. බලපෙන් මෙතෙන දාල තියෙන කොමෙන්ට් වලින් ඒක හොදට පේනවා.

    එහෙනම් කවුද පොන්ස් උඹ නේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්
    උබේ අම්මට ප්‍රභාකරන් නන්දිකඩාල් වල පුකේ ඇරපු සීන් එක ගැනත් වචනයක්වත් ලියලා නෑ බන්

    ඉල්ලන් කනවා කියන්නේ  ඕකට වෙන්ටෑ.... :yes:

    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හරි මහ ලොකු දේශප්‍රේමියෙක් නම් මොන මගුලකටද පොතක් ලියලා ඒක විකුනලා සල්ලි හම්බ කරන්නේ.මේකෙන් එන ආදායම යුද්දෙන් ආබාදිත අයට දෙනවද ?එහෙමත් නෑ.එයාගේ එකවුන්ට් එකට දාගන්නවා.ඔච්චරම වීරයෙක් නම් ඕක පත්තරේකට දාන්න තිබුනා.මිනිසුන්ට අඩුගානකට බලන්න.එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට දාන්න තිබුනා පොතම.යුද්දේ විකුනගන කෑමක්.ඒ වගේම ෆොන්සේකාට අපහාස කරලා දේශපාලනයක් කරනවා.නොදකින්.මෙයා නෙවෙයිනේ මැරුවේ.මැරුවේ ආමි එකේ කොල්ලො.උන්ට ඔය සල්ලි දෙනවද? හරියට තනියෙන් යුද්ද කරලා තමාම ප්‍රබාකරන් වෙඩි තියලා මැරුවා වගේනේ
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නන්දිකාල් කලපුව දැන් මාකට් කරන්න බෑ.ඒක හොදයි මහින්දට පුක හෝදන්න දැන්. දැන් මාකට් වෙන්නේ රාජපක්ෂලාගේ හොරකම් මැරකම් ජඩකම්. 1989 වෙච්ච සීන් දැන් මාකට් නෑනේ. ඒ වගේ මේවත් එක්ස්පයර්ඩ්

    Issara mahindata kade giya eka neme??? Dan wenas wela thiyenne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රි මහ ලොකු දේශප්‍රේමියෙක් නම් මොන මගුලකටද පොතක් ලියලා ඒක විකුනලා සල්ලි හම්බ කරන්නේ.මේකෙන් එන ආදායම යුද්දෙන් ආබාදිත අයට දෙනවද ?එහෙමත් නෑ.එයාගේ එකවුන්ට් එකට දාගන්නවා.ඔච්චරම වීරයෙක් නම් ඕක පත්තරේකට දාන්න තිබුනා.මිනිසුන්ට අඩුගානකට බලන්න.එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට දාන්න තිබුනා පොතම.යුද්දේ විකුනගන කෑමක්.ඒ වගේම ෆොන්සේකාට අපහාස කරලා දේශපාලනයක් කරනවා.නොදකින්.මෙයා නෙවෙයිනේ මැරුවේ.මැරුවේ ආමි එකේ කොල්ලො.උන්ට ඔය සල්ලි දෙනවද? හරියට තනියෙන් යුද්ද කරලා තමාම ප්‍රබාකරන් වෙඩි තියලා මැරුවා වගේනේ
    අදාල නොවේ පොතේ තියෙන්නෙ කමල් ගුනරත්න මහත්තයම කියන විදිහට, ' මා දුටු දේ සහ අපි කල දෙය'.....එතුමා කොහෙවත් කියල නැ එතුමා තනියෙන් කරා කියල ඉයෙ 360 දිත් කියුවෙ අපි කරපු දෙය කියල.

    කලවැද්දට ආයෙ අමුතුවෙන් අපහාස කරන්ඩ දෙයක් නැ, වෙල් විදානෙ හැම තැනින්ම බලු වෙලා ඉන්නෙ.

    එතුමා ලියපු පොතේ අදායම් වියදම් ගැන කතා කරන්ඩ උබටවත් මටවත් අයිතියක් නැ, ඒක එතුමගෙ අයිතියක්.මොකද එතුමාට විතරක් නෙමේ උබට උනත් ඔනෙ නම් යුද්දෙ ගැන පොතක් කියලන්ඩ පුලුවන්,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි මහ ලොකු දේශප්‍රේමියෙක් නම් මොන මගුලකටද පොතක් ලියලා ඒක විකුනලා සල්ලි හම්බ කරන්නේ.මේකෙන් එන ආදායම යුද්දෙන් ආබාදිත අයට දෙනවද ?එහෙමත් නෑ.එයාගේ එකවුන්ට් එකට දාගන්නවා.ඔච්චරම වීරයෙක් නම් ඕක පත්තරේකට දාන්න තිබුනා.මිනිසුන්ට අඩුගානකට බලන්න.එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට දාන්න තිබුනා පොතම.යුද්දේ විකුනගන කෑමක්.ඒ වගේම ෆොන්සේකාට අපහාස කරලා දේශපාලනයක් කරනවා.නොදකින්.මෙයා නෙවෙයිනේ මැරුවේ.මැරුවේ ආමි එකේ කොල්ලො.උන්ට ඔය සල්ලි දෙනවද? හරියට තනියෙන් යුද්ද කරලා තමාම ප්‍රබාකරන් වෙඩි තියලා මැරුවා වගේනේ

    මමත් කලින් හිතුවේ එහෙම තමා. ඒ වුණත් ඊයේ දෙරණ 360 බැලූවට පස්සේ පොත ලිවීමේ සැබෑ අරමුණ තේරුම් ගත්තා.... උඹ ඔය කෑ ගහන්නේ කරුණු හොයන්නේ නැතිව.... ඊයේ මුලූ කතාව පුරාම ෆොන්සේකට දෙන්න ඕන රෙස්පෙක්ට් එක දුන්නා.... මනුෂ්‍යයාගේ වචනයෙන් ම කියනවා නම් ෆොන්සේකා එක්ක බලන කොට එයා හාල්මැස්සෙක් වගේ කියලා කිව්වේ ගොඩක් නිහතමානිව... උඹ හැම දෙයක්ම බලන්නේ පාට කණ්ණාඩියක් දාගෙන... උඹගේ පැත්ත හැමදාම හොඳයි... අනෙක් පැත්ත හැමදාම නරකයි... ඒ හින්දම තමයි මේ රටට කෙළවිලා තියෙන්නේ... හොඳ දේ අගය කරන්නත්, වැරදි දේ වැරදියි කියන්නත් පක්ෂ භේද බලන්න ඕන නෑ.... ඌ පොත විකුණල කෝටි ගණන් හොයා ගත්තත් කමක් නෑ, රටට ජාතියට අවශ්‍ය පණිවිඩය දැනුවත්කම දීලා....
     
    • Like
    Reactions: malakadss