Road to Nandikadal PDF naddda vnz?
ලංකාවේ හැම එකෙක්ම අනිවාර්යයෙන් බලන්න ඕන සාකච්චාවක් ඒවගේම මෙතුමාගේ පොතත් අනිවාර්යයෙන් කියවිය යුතු පොතක්මූත් එක්ක ආගියු කරන වෙලේ මේක බලපල්ල. සම්පූර්ණ කතාව තියෙනව.
ඔච්චර දෙයක් කරලත් මාරම නිහතමානි විදිහට කතා කලේ



මරුසිරා;20701156 said:ලංකාවේ හැම එකෙක්ම අනිවාර්යයෙන් බලන්න ඕන සාකච්චාවක් ඒවගේම මෙතුමාගේ පොතත් අනිවාර්යයෙන් කියවිය යුතු පොතක්
++


කාටවත් දොස් කිව්වෙත් නෑ. කගෙවත් පැත්තක් ගත්තෙත් නෑ. කැලෑවල ෆයිට් කරන්නම තරුණ කාලෙ යෙදෙව්ව කිව්වහමනම් දුකත් හිතුන. අපි නොදන්න නොදැකපු සෑහෙන්න දේවල් තොගයක් මෙතුමා කිව්ව. සෑහෙන්න වටිනව ඒකනම්.මරුසිරා;20701156 said:ලංකාවේ හැම එකෙක්ම අනිවාර්යයෙන් බලන්න ඕන සාකච්චාවක් ඒවගේම මෙතුමාගේ පොතත් අනිවාර්යයෙන් කියවිය යුතු පොතක්
++


![]()
ගුනරත්න මහත්තයා මේ අහිංසක දරුවා ගැන වචනයක්වත් ලියලා නෑ.
මෙතන රගන රැගුම් එතන රඟන්න ගියොත් ඇමසියගේ ගුද මාර්ගය ගොඩාක් ලොකුවෙයි.
මේජර් සරත් ගුනරත්න ඉන්නව 25 ඉරිද බුක් ෆෙයාර් එකේ විජිත යාපා ස්ටෝල් එකේ..මෙතන පුක නොදී එදාට ගිහින් එතුමගෙන් මූනටම අහපිය..එතකොට කියල දෙය්..
අනික තෝ පොත කියෙව්වද..?
තෝ මෙතන රගන රැගුම් රගපන් පුලුවන්නම් එතන..
හරි මහ ලොකු දේශප්‍රේමියෙක් නම් මොන මගුලකටද පොතක් ලියලා ඒක විකුනලා සල්ලි හම්බ කරන්නේ.මේකෙන් එන ආදායම යුද්දෙන් ආබාදිත අයට දෙනවද ?එහෙමත් නෑ.එයාගේ එකවුන්ට් එකට දාගන්නවා.ඔච්චරම වීරයෙක් නම් ඕක පත්තරේකට දාන්න තිබුනා.මිනිසුන්ට අඩුගානකට බලන්න.එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට දාන්න තිබුනා පොතම.යුද්දේ විකුනගන කෑමක්.ඒ වගේම ෆොන්සේකාට අපහාස කරලා දේශපාලනයක් කරනවා.නොදකින්.මෙයා නෙවෙයිනේ මැරුවේ.මැරුවේ ආමි එකේ කොල්ලො.උන්ට ඔය සල්ලි දෙනවද? හරියට තනියෙන් යුද්ද කරලා තමාම ප්‍රබාකරන් වෙඩි තියලා මැරුවා වගේනේ