නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ////දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
    මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
    රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
    ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .///

    මිනිහව යවන එකේ කතා දෙකක් නෑ හැබැයි මුගේ කතාවේ ඇත්තක් තියෙනවා
    බර පංතියෙන් කෙල වෙන්න තාම පටන් අරන් නෑ. ඊලගට බලේ ගන්න එකාට හරි සංතෝසෙන් වාඩි වෙලා වැඩ කරන්න වෙන්නෑ සමහර විට
    සති දෙක යද්දී ආයේ මිනිස්සු කුලප්පු වෙයි. අයිඑම් එෆ් ගියොත් සංවර්ධන නිලදාරී රැකියා ලක්සේ පත්වීම් අහෝසි වෙයි ගොඩක් දුරට
    ඒක නිසා තමා උන් විගහට සංවර්ධන නිලධාරී පත්වීම් ස්තිර කලේ. සුබසාදන කපා හරින්න වෙනවා . කවුරු පත් උනත් අවුරුදු 10 කට
    වත් වෙනස් කරන්න බැරි විදිහට ආර්තික ප්‍රතිපත්තියක් හදලා පිනට සල්ලි බෙදන වැඩ නතර කරනවනම් ගොඩක් වටිනවාා හොරා කන එක නතර
    කරන ගමන්ම
     
    • Like
    Reactions: BadBlueGenius

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ewa api dannawada yakooo, mama kiyanne uwa elola one pakak, 2015 elola ai ara gattane, kawru mona paka kiwwath mun thama me crisis eka haduwe, subliminal athal denna epa, labbak kiyanawa
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යැව්වට පරම්පරා දයකට පහලොවකට සැප විදින්න රාජපක්ශලා හොරකන් කල සල්ලි වලින් ඇමඑඉකාවට වෙලා සුපිරි රජ ජීවිතයක් ගෙවයි.අපි අපෙ දරුවෝ දරුවන්ගේ දරුවෝ රාජපක්ශලා නය අරන් හොරා කාපුවා ගෙවයි චීන්නුන්ට වහල්ලුවෙලා
    මචන් මෙහෙමයි........ :LOL::LOL::LOL:
    ඒත් අපිට ඕන ගූටා වෙන කාටවත් මේක කරන්න බෑ :LOL::LOL::LOL:

    යුද්ද කරන එකයි රටක් හරියට හදන එකයි 2ක් මේ මිනීමරුවට ඒක කරන්න බෑ කියලා එලිපිට ඔප්පු වෙලා තියෙන්නේ බයිසන් ලා පුකශනය දරාගෙන කඩේ යන්නේ කොහොම හරි කපුටාස් හරි මේක ගොඩ දාවි කියන එක පුකේ තියාගෙන :LOL::LOL::LOL:

    නැත්නම් නානාක්කා පුක නටවලා සාස්තරයක් කියයි ඉතිම් නන්දේ චූන් වෙනවා එකෙන් ම :LOL::LOL::LOL:
     
    • Like
    Reactions: BadBlueGenius

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මචන් මෙහෙමයි........ :LOL::LOL::LOL:
    ඒත් අපිට ඕන ගූටා වෙන කාටවත් මේක කරන්න බෑ :LOL::LOL::LOL:

    යුද්ද කරන එකයි රටක් හරියට හදන එකයි 2ක් මේ මිනීමරුවට ඒක කරන්න බෑ කියලා එලිපිට ඔප්පු වෙලා තියෙන්නේ බයිසන් ලා පුකශනය දරාගෙන කඩේ යන්නේ කොහොම හරි කපුටාස් හරි මේක ගොඩ දාවි කියන එක පුකේ තියාගෙන :LOL::LOL::LOL:

    නැත්නම් නානාක්කා පුක නටවලා සාස්තරයක් කියයි ඉතිම් නන්දේ චූන් වෙනවා එකෙන් ම :LOL::LOL::LOL:
    ඥානක්කා සාස්තර කියන්නෙ happy ending එක්ක වෙන්න බෑද
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඥානක්කා සාස්තර කියන්නෙ happy ending එක්ක වෙන්න බෑද
    නාන එයාගෙ එනඩ් එක කොහොමත් හැපී තියාගෙන ඉන්නේ හෝටල් ඉල්මනයිට් ටික එහෙම විකුනලා
     
    • Like
    Reactions: BadBlueGenius

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113

    The way forward, for now​

    The only viable way forward I see at this point is the following.

    1. The president fires the current government.
    2. The president invites someone from parliament to form a new national government. Who is that person? The constitutionally logical person is of course the current opposition leader Sajith Premadasa to be the head of that government (i.e. the Prime Minister), but, the anger of the people is not just against the current government politicians but ALL politicians. So there’s no obvious answer but we need to find someone from parliament to lead the nation, per our constitution.
    3. The new government should be a national government as we have many VERY tough decisions ahead to come out of the economic mess and no party will want those decisions to be used against them in the next election cycle.
    4. The president does not take ANY ministries or any government organizations under his wing. Yes, that’s VERY contrary to the massive power he has under 20A. Effectively he becomes a figure head president to see an orderly transition through.
    5. The parliament immediately brings back 19A and removes 20A, which reduces the power of the president and brings more power to the parliament, somewhat formalizing the previous step.
    6. Parliament immediately impeaches Nivard Cabraal as Central Bank Governor (since he is reportedly refusing to resign) and asks the Attorney General to investigate his, the Monetary Board’s and other senior CBSL officials’ role in the currency fiasco and see whether they violated any laws. Oh yeah, the Monetary Board is fired too.
    7. The new national government (which unfortunately will consist of many politicians who’s actions over the past years and decades too led us to the economic nightmare we’re in) appoints a world-class, credible economics team. Those are the roles of Finance Minister, Secretary to the Treasury, Governor of the Central Bank and the Monetary Board to start with. Yes we have good people — if necessary use the national list slots to bring them into parliament.
    8. Parliament runs a referendum on whether to eliminate the executive presidency (if I recall correctly the Supreme Court said that that’s required) before the next presidential election is due in 2024. Bottom line is we can’t afford any election right now, both monetarily and the resulting disruption of policies.
    9. The president can choose to finish his term or resign. If the president chooses to resign, it is critical that the president resigns after he has established the new government so that we can avoid a power struggle which can further delay the real work we need to do (i.e., fix the economy). That will allow the new PM to smoothly become the president.
    10. The current parliament continues until its term expires too for the same reason.
    11. New presidential elections are called in 2024 as previously scheduled, depending on whether the people still want to have an executive president around or not (item #8).
    12. New parliamentary elections are held after the presidential elections in 2025 as previously scheduled.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Next president

    .jpg