ලොල් උන් ආන්ඩු කරන්ඩ මේකෙ, අපි එහෙනම් යන්ඩ ඕන මේක දාල, ඒව නම් සැහෙනට අමරු වෙයි.Jvp anduwak awoth witharai mekata short term solution ekak enne.
මූට වෑඩිය හොදට ඩලස් කරයි. මුන් හොරකම් කරන විදිහට ඌ කරන එකක් නෑනේඩලස් තම ජනාදිපතී ඊට පස්සෙ![]()
Man hithanne dalas shape porak u reasonable porak, u apiwa sukhitha muditha karana ekak na, habai namalla wage pakkunta rate foreign reserves eliyata adinna dena ekakuth naඩලස් තම ජනාදිපතී ඊට පස්සෙ![]()
මචන් මෙහෙමයි........යැව්වට පරම්පරා දයකට පහලොවකට සැප විදින්න රාජපක්ශලා හොරකන් කල සල්ලි වලින් ඇමඑඉකාවට වෙලා සුපිරි රජ ජීවිතයක් ගෙවයි.අපි අපෙ දරුවෝ දරුවන්ගේ දරුවෝ රාජපක්ශලා නය අරන් හොරා කාපුවා ගෙවයි චීන්නුන්ට වහල්ලුවෙලා
ඥානක්කා සාස්තර කියන්නෙ happy ending එක්ක වෙන්න බෑදමචන් මෙහෙමයි........
ඒත් අපිට ඕන ගූටා වෙන කාටවත් මේක කරන්න බෑ
යුද්ද කරන එකයි රටක් හරියට හදන එකයි 2ක් මේ මිනීමරුවට ඒක කරන්න බෑ කියලා එලිපිට ඔප්පු වෙලා තියෙන්නේ බයිසන් ලා පුකශනය දරාගෙන කඩේ යන්නේ කොහොම හරි කපුටාස් හරි මේක ගොඩ දාවි කියන එක පුකේ තියාගෙන
නැත්නම් නානාක්කා පුක නටවලා සාස්තරයක් කියයි ඉතිම් නන්දේ චූන් වෙනවා එකෙන් ම![]()
නාන එයාගෙ එනඩ් එක කොහොමත් හැපී තියාගෙන ඉන්නේ හෝටල් ඉල්මනයිට් ටික එහෙම විකුනලාඥානක්කා සාස්තර කියන්නෙ happy ending එක්ක වෙන්න බෑද
හොද article එකක් මචං .