නපුන්සකයා ,,,,,,,,,,,

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    0002031E.gif

    ඉතින් උබ ඌට මකුත් යැව්වේ නැතිද


    අමතලා යැව්වා,ප්‍රතිචාරයන් නෑ...:no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    YEP ,,,,,,,,,
    THAT IS TRUE .........

    so how can U finger into others then,first try to correct Ur own shortcomings,
    what if de original writer who wrote this and publish on www got to know abt ur own version,he might sue U who knows so next time make sure U properly publish de original source info
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    macho.
    :confused: witch? you meant Which? with all due respect mister I am neither a witch nor a bro. I am just a nerdy girl that's all.
    nerdy has a lot of definitions but in this context it ought be
    "technical pursuits but is felt to be socially inept"

    wtf. I thought you are a boy. btw hats off for your contribution being a gal and always coming up with definition oriented comments. :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන එවුන් ඉන්නවා බන්.... කාලයක් එළකිරි වගේ සයිට් හදලා එළකිරි එකේම යන ත්‍රෙඩ් ගෙඩි පිටින්ම උස්සලා දාපු හාදයොත් ඉන්නවා බන්...
    ඔහොම කරන්නේ තමන්ට තනියම යමක් කරගන්න බැරි එවුන්...:rofl::rofl: ( අඩුම ගානේ උපුටා ගත්තේ කොහෙන්ද කියලවත් දාපන්කෝ...:angry::angry:)
    ගණන් ගන්න එපා බන්..
    :yes:

    :lol::lol: මේකත් හරියට අවුරුදු කාලෙට එකම කේක් එක ගමේ හැම ගෙදරටම යනවා වාගේ වැඩක්... :P:D
    ස්තුතියි සුදු මල්ලී ,,,,,,,
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    නම දාන්ඩ ඕනි නැහැ ගයියෝ,,,,,,,,
    ගත්තේ එලකිරියෙන් කියලා දාපන් ............

    Ganan ganna epa bun. Ohoma thamai. katha karala wadak na.

    Blog eka karana ekage nama athi site eke yatama footer eke. FB eketh innawa. Msg ekak dala balapan.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මීට කලිනුත් SASLIIT ටත් ඔය වැඩේ වෙලා තිබුන. මේකට විසදුමක් දෙන්න ඕනේ කාලේ ඇවිත් තියෙන්නේ. කෙනෙක්ගේ මහන්සිය තමයි මේ විදිහට වංචාවෙන් හොරකම් කරන්නේ. නුවා අපි උඹත් එක්කයි. එළකිරි.​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මීට කලිනුත් SASLIIT ටත් ඔය වැඩේ වෙලා තිබුන. මේකට විසදුමක් දෙන්න ඕනේ කාලේ ඇවිත් තියෙන්නේ. කෙනෙක්ගේ මහන්සිය තමයි මේ විදිහට වංචාවෙන් හොරකම් කරන්නේ. නුවා අපි උඹත් එක්කයි. එළකිරි.​
    :):):):)
    වචනෙත් ඇති නිශා මචෝ,,,,,,,
    බොහොම ස්තුතියි ........................