මේකත් හරියට අවුරුදු කාලෙට එකම කේක් එක ගමේ හැම ගෙදරටම යනවා වාගේ වැඩක්...
![]()
කතා කරලා වැඩක් නෑ බං..

මේකත් හරියට අවුරුදු කාලෙට එකම කේක් එක ගමේ හැම ගෙදරටම යනවා වාගේ වැඩක්...
![]()

macho.
witch? you meant Which? with all due respect mister I am neither a witch nor a bro. I am just a nerdy girl that's all.
nerdy has a lot of definitions but in this context it ought be
"technical pursuits but is felt to be socially inept"

YEP ,,,,,,,,,
THAT IS TRUE .........
IM 100% AGREE WITH Uso how can U finger into others then,first try to correct Ur own shortcomings,
what if de original writer who wrote this and publish on www got to know abt ur own version,he might sue U who knows so next time make sure U properly publish de original source info
IM 100% AGREE WITH U
THANK YOU VERY VERY MUCH FRIEND.........
macho.
witch? you meant Which? with all due respect mister I am neither a witch nor a bro. I am just a nerdy girl that's all.
nerdy has a lot of definitions but in this context it ought be
"technical pursuits but is felt to be socially inept"

ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන එවුන් ඉන්නවා බන්.... කාලයක් එළකිරි වගේ සයිට් හදලා එළකිරි එකේම යන ත්‍රෙඩ් ගෙඩි පිටින්ම උස්සලා දාපු හාදයොත් ඉන්නවා බන්...
ඔහොම කරන්නේ තමන්ට තනියම යමක් කරගන්න බැරි එවුන්...( අඩුම ගානේ උපුටා ගත්තේ කොහෙන්ද කියලවත් දාපන්කෝ...
)
ගණන් ගන්න එපා බන්..![]()
ස්තුතියි සුදු මල්ලී ,,,,,,,මේකත් හරියට අවුරුදු කාලෙට එකම කේක් එක ගමේ හැම ගෙදරටම යනවා වාගේ වැඩක්...
![]()
no need to thank me 2nly im not ur friend
නම දාන්ඩ ඕනි නැහැ ගයියෝ,,,,,,,,
ගත්තේ එලකිරියෙන් කියලා දාපන් ............
wtf. I thought you are a boy. btw hats off for your contribution being a gal and always coming up with definition oriented comments.![]()
මීට කලිනුත් SASLIIT ටත් ඔය වැඩේ වෙලා තිබුන. මේකට විසදුමක් දෙන්න ඕනේ කාලේ ඇවිත් තියෙන්නේ. කෙනෙක්ගේ මහන්සිය තමයි මේ විදිහට වංචාවෙන් හොරකම් කරන්නේ. නුවා අපි උඹත් එක්කයි. එළකිරි.