නපුන්සකයා ,,,,,,,,,,,

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කියලා වැඩක් නැහැ මල්ලී ,,,,,,,,,
    (උබේ හාඩ් ඒක දෙන්ඩත් ඕනි නේද තව ටික දවසක් හිටපන් කොල්ලෝ)
    හරි හරි කේස් එකක් නැහැ..... මම එන්නම් ඔය පැත්තේ rage, battle of LA ගහලා ඉවරයි.. අලුතින් මොකුත් නැද්ද?:rolleyes::rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනිවාර්යෙන්ම.........................
    මචන් සිංහලෙන් ටයිප් කරලා දැම්මම ටමයි මුන් ඔය වැඩේ කරන්නේ.....
    මමත හිටගෙන ඉන්නේ ඉදිරියට දාන ලිපි image කරලා අප්ලෝඩ් කරන්න......
    කාලකන්නියෝ.... උන්ට අගයක් නෑ මිනිහෙකුගේ මහන්සිය.......!
    :yes: :yes:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒවානම් කතා වැඩ...:(
    මුට යුතුකමක් තිබුන ගත්තේ කොතනින්ද කියල දාන්න.
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    නොදකින් බලු වැඩ :angry:
    දවසක් මගේ ත්‍රෙඩ් එකක් මොකෙක්දෝ එකෙක් කොපි කරලා:oo: මටම e-mail කරලා තිබුනා බන්..:rolleyes::rolleyes:
    ඌට වැරදිලාද කොහෙද...
    Marune ban:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙම දෙ‍යක් සිද්ධ වුන පලවෙනි වතාව මේක නෙවෙ‍යි.... මීට කලිනුත් ඔ‍ය වගේ දෙක‍යි පනහේ වැඩ කරන එවුන් කිහිප දෙනෙක්ම අහුවෙලා ති‍යනවා..මේ වැඩේ කරපු ගෝත‍යට මට කි‍යන්න ති‍යෙන්නේ මේක‍යි.බ්ලොග් එකක් කරනවා නම් තමුන්ගේ මහන්සි‍යෙන් හදන ලිපි දාලා ඒක වැදගත් විදි‍යට කරපන්... අනුන්ගේ ලිපි උස්සලා දාලා බොරුවට නිකම් පොර වෙන එක ලොකුදෙ‍යක් කි‍යලා හිතුවට ඒක නෝන්ජල් වැඩක්.:angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔවා මහ බලු වැඩ බන්. . බ්ලොග් කරන එවුනුත් දැනගන්න ඕනා උට්ට. . :D
    :angry::angry::angry:
    පලයවූ යකුනේ යන්ඩ ,,,,,,,,,,,,,,,

    7067128.gif