නමක් දන්න උදවුවක්....

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    නමක් දන්න උදවුවක්....

    මේකයි මචන් නමක් දන්න ඕනේ බිස්නස් එකකට...මම ගූගල් කරා එත් සෙට් වෙන නමක් හම්බ උනේ නැ :( බිස්නස් එක මචාහං යකඩ සම්බන්ද වැඩ පලක්...යකඩ වැඩම නෙමේ කරන්නේ...නම S අකුරෙන් තම පටන් ගන්න ඕනේ...තව S U K අකුරු තුන නමේ තියෙනවා නම් හොදයි.... මොකක් හරි ලස්සන තේරුමක් තියෙන නමක් කියපන්කො...නැත්තන් ඒ වගේ නමක් හොයා ගන්න හරි තැනක්.....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    suck...
    විහිලුවට කිව්වෙ බං...ටිකක් හොයල බලන්නම්...ok..

     
    • Like
    Reactions: JINX_XNIJ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකඩ වැඩ නං සුන්දර නමක් දාල හරියන්නේ නෑ බරසාර නමක් දාන්න වෙයි :P

    " *ඔයාගේ නම* අයන්වර්ක්ස්" කියල දාන්න වැඩේ ඉවරයි




     
    • Like
    Reactions: JINX_XNIJ