නමක් දන්න උදවුවක්....
මේකයි මචන් නමක් දන්න ඕනේ බිස්නස් එකකට...මම ගූගල් කරා එත් සෙට් වෙන නමක් හම්බ උනේ නැ
බිස්නස් එක මචාහං යකඩ සම්බන්ද වැඩ පලක්...යකඩ වැඩම නෙමේ කරන්නේ...නම S අකුරෙන් තම පටන් ගන්න ඕනේ...තව S U K අකුරු තුන නමේ තියෙනවා නම් හොදයි.... මොකක් හරි ලස්සන තේරුමක් තියෙන නමක් කියපන්කො...නැත්තන් ඒ වගේ නමක් හොයා ගන්න හරි තැනක්.....