නමේ අවුලක්

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    මගේ වීසා වලට verify karapu documents වල මගේ නම එක අකුරක් අවුලක් තියෙනවා.

    "Tharidu" විදිහට එන්න ඕනෙ, හැබැයි "Tharindu" විදිහට thiyenne.

    මට වීසා ඉන්ටර්විව් එකේදී ප්‍රශ්නයක් ඇතිවෙයිද? "Tharidu" කියලා thiyenne anith document wala.

    bump ?
    ------ Post added on Oct 8, 2024 at 8:27 PM
     
    • Like
    Reactions: Mr.Robot

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැරදි අකුර තියෙන ඩොකුයුමන්ට් එක වැදගත්ම එක නෙවෙයි නම් ප්‍රශ්ණයක් වෙන්නෙ නැතිවෙයි (වැ‍රැද්ද හදාගෙන යන්ඩ පුලුවන් නම් හොඳයි එතකොට එම්බසියෙ අයට කියන්ඩ හේතුවක් නැති වෙනවනෙ වැ‍රැද්දක් තියෙනව කියල)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගේ වීසා වලට verify karapu documents වල මගේ නම එක අකුරක් අවුලක් තියෙනවා.

    "Tharidu" විදිහට එන්න ඕනෙ, හැබැයි "Tharindu" විදිහට thiyenne.

    මට වීසා ඉන්ටර්විව් එකේදී ප්‍රශ්නයක් ඇතිවෙයිද? "Tharidu" කියලා thiyenne anith document wala.

    bump ?
    ------ Post added on Oct 8, 2024 at 8:27 PM
    Affidavit ekak gahagena palayan lawyer kenek allagena.
     
    • Like
    Reactions: gayanDZ

    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    වැරදි අකුර තියෙන ඩොකුයුමන්ට් එක වැදගත්ම එක නෙවෙයි නම් ප්‍රශ්ණයක් වෙන්නෙ නැතිවෙයි
    supporting document ekak

    Affidavit ekak gahagena palayan lawyer kenek allagena.
    internationally certify kara ganna wage oneda, nikn lawyer kenk gen aran be da
    ------ Post added on Oct 8, 2024 at 10:47 PM

    ඕවා අවුලක් නෑ බන්
    interview ekata gihin kela unoth baya bn
    ------ Post added on Oct 8, 2024 at 10:48 PM