surname 2k thiyenawada :) ow banz
agdrig Well-known member Dec 14, 2006 6,961 402 83 Apr 21, 2011 #281 Leo_D said: surname 2k thiyenawada Click to expand... ow banz
හා පැටියා Member Mar 31, 2011 28 1 0 Heaven!! Apr 21, 2011 #282 මම නමි දැමිමෙ මම හා පැටියා වගේ නිසා!!
Leo_D Well-known member Jan 26, 2011 2,711 560 113 Apr 21, 2011 #283 හා පැටියා;9913973 said: මම නමි දැමිමෙ මම හා පැටියා වගේ නිසා!! Click to expand...
Leo_D Well-known member Jan 26, 2011 2,711 560 113 Mar 1, 2013 #284 parana thread ekak mama daapu, bump karanna hithuna thread eka athal nisa balamuko aluthin hugak kattiya innawane...
parana thread ekak mama daapu, bump karanna hithuna thread eka athal nisa balamuko aluthin hugak kattiya innawane...
sch007 Well-known member Jun 15, 2007 2,245 134 63 Home Mar 1, 2013 #285 මගෙ නම කෙටිකරලාදාලා තියෙනෙ.. 007 කියන්නෙ මම ආසම ෆිල්ම් සිරිස් එකක්
Leo_D Well-known member Jan 26, 2011 2,711 560 113 Mar 1, 2013 #286 sch007 said: මගෙ නම කෙටිකරලාදාලා තියෙනෙ.. 007 කියන්නෙ මම ආසම ෆිල්ම් සිරිස් එකක් Click to expand...
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Mar 1, 2013 #287 man EK eke kalin idapu member kenek, mata ee account eke name eka nikan chora wage hithuna nisa aluth ekak hadagattha, mama electronics eng karana nisa VOLTAGE kiyala dagattha
man EK eke kalin idapu member kenek, mata ee account eke name eka nikan chora wage hithuna nisa aluth ekak hadagattha, mama electronics eng karana nisa VOLTAGE kiyala dagattha
anuradhamapa Well-known member Aug 23, 2006 13,503 3,740 113 Mar 1, 2013 #288 real name eka thama itin ..
910 Well-known member Jan 4, 2009 2,557 508 113 39 Mar 1, 2013 #289 910 කියන්නේ මම කලින් වැඩ කරපු ආයතනයේ computer system එකට ලොග් වෙන්න මට දීල තිබුන username ඒක. මම එලකිරියටත් එකම දැම්මා.
910 කියන්නේ මම කලින් වැඩ කරපු ආයතනයේ computer system එකට ලොග් වෙන්න මට දීල තිබුන username ඒක. මම එලකිරියටත් එකම දැම්මා.
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Mar 1, 2013 #292 Rovin said: කෙල්සුපුන් ? Click to expand...
spnkas Junior member Oct 28, 2010 853 23 18 south korea Mar 1, 2013 #293 spnkas- mage nama supun asanka eka short karala s 1 athin damme
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 1, 2013 #294 මගෙ නමේ අමුතුවෙන් තේරුම් කරවන්න දෙයක් නෑ
djngage Well-known member May 24, 2007 892 85 48 badulla srilanka Mar 1, 2013 #295 dj n-gage මගේ name එක මම ඒ දවස් වල dj උණක් තිබුණා එක නිසා තමයි ඕක දැම්මේ
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Mar 1, 2013 #296 aththa nama Dulan eth agata zz ekak damma nikan rock wela yanna
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Mar 1, 2013 #297 ඇත්තටම මටනම් ඕන වුනේ ටිකක් විහිලු නමක් දාන්න . මම මුලින්ම දැම්මේ දගයා කියලා . එත් ඒක ගත්තේ නැහැ . ඉතින් ටිකක් කල්පනා කරාම විල්සන් මාමා කියලා මතක් වුනා . වෙලාවකට හිතෙනවා මේ නම මොකට දාගත්තද කියලා . මොකද හැමෝම හිතන් ඉන්නේ මම නාකි කියලා . ඒවගේම මාමා කියල නොන්ඩිත් දානවා
ඇත්තටම මටනම් ඕන වුනේ ටිකක් විහිලු නමක් දාන්න . මම මුලින්ම දැම්මේ දගයා කියලා . එත් ඒක ගත්තේ නැහැ . ඉතින් ටිකක් කල්පනා කරාම විල්සන් මාමා කියලා මතක් වුනා . වෙලාවකට හිතෙනවා මේ නම මොකට දාගත්තද කියලා . මොකද හැමෝම හිතන් ඉන්නේ මම නාකි කියලා . ඒවගේම මාමා කියල නොන්ඩිත් දානවා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 1, 2013 #298 Dulanzz said: aththa nama Dulan eth agata zz ekak damma nikan rock wela yanna Click to expand...
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Mar 1, 2013 #299 Dinushasankalpa said: Click to expand...
Leo_D Well-known member Jan 26, 2011 2,711 560 113 Mar 1, 2013 #300 Dulanzz said: aththa nama Dulan eth agata zz ekak damma nikan rock wela yanna Click to expand... poddak rock gathiyak thiyenawa Reactions: Dulanzz
Dulanzz said: aththa nama Dulan eth agata zz ekak damma nikan rock wela yanna Click to expand... poddak rock gathiyak thiyenawa