>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    හා පැටියා;9913973 said:
    මම නමි දැමිමෙ මම හා පැටියා වගේ නිසා!!
    :D ;)
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    parana thread ekak mama daapu,
    bump karanna hithuna thread eka athal nisa :D
    balamuko aluthin hugak kattiya innawane...
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මගෙ නම කෙටිකරලාදාලා තියෙනෙ.. 007 කියන්නෙ මම ආසම ෆිල්ම් සිරිස් එකක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    man EK eke kalin idapu member kenek, mata ee account eke name eka nikan chora wage hithuna nisa aluth ekak hadagattha, mama electronics eng karana nisa VOLTAGE kiyala dagattha
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    910 කියන්නේ මම කලින් වැඩ කරපු ආයතනයේ computer system එකට ලොග් වෙන්න මට දීල තිබුන username ඒක. මම එලකිරියටත් එකම දැම්මා. :baffled:
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    dj n-gage මගේ name එක මම ඒ දවස් වල dj උණක් තිබුණා එක නිසා තමයි ඕක දැම්මේ
     
    ඇත්තටම මටනම් ඕන වුනේ ටිකක් විහිලු නමක් දාන්න . මම මුලින්ම දැම්මේ දගයා කියලා . එත් ඒක ගත්තේ නැහැ . ඉතින් ටිකක් කල්පනා කරාම විල්සන් මාමා කියලා මතක් වුනා . වෙලාවකට හිතෙනවා මේ නම මොකට දාගත්තද කියලා . මොකද හැමෝම හිතන් ඉන්නේ මම නාකි කියලා . ඒවගේම මාමා කියල නොන්ඩිත් දානවා
     
    Status
    Not open for further replies.