"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර කල් දැනගෙන හිටියෙ නෑ කියල දුන්නට ස්තූතී මචං.
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මේව ගැන කතා කරොත් අපේම කාලකන්නි අපිට බනිනව ආගම්වාදේ ජාතිවදේ අවුස්සනව කියල
    තිත්ත ඇත්ත මේකයි....
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්‍යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
    බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.
     
    • Like
    Reactions: chootyputha1

    jinna2

    Member
    Jan 3, 2015
    41
    5
    0
    මේ ත්‍රෙඩ් එකෙන් පිට යන ප්‍රශ්ණයක් එවගේම උදව්වක් ලෙස ඉල්ලන්න කැමති ,
    දෙහි කැපීම හරහා දෝෂ දුරුවෙනවා මේ ගැන විවිද මත තියෙනවා නමුත් බහුතයක් විශ්වාස කරනවා දෙහි කැපීම මගින් දෝෂ දුරුවෙනවා ඇසවහා කටවහා දුරුවෙලා සාර්ථක වෙන බව . මම Bauddayek ,මම හදුනන හින්දු කෙල්ලෙක් මාත් එකක කිව්වා එයාලා සති පතා මේ දෙහි කැපීම කරනවා ඒ හරහා ඇත්තම වෙනසක් ඇතිවෙනවා කියලා එයාලා විශ්වාස කරනවා සහ එසේ වන බවත් කිව්වා . එදිනෙදා ජිවිතයේ ගැටළු බොහොමයක් මේ හරහා අඩුවෙනවා කියලා තමයි එයා කිව්වේ නම් මම දන්නේ නැ එහි ඇත්ත නැත්ත මම අත්විදලා නැති නිසා .. මම හොයලා බැලුවා සිංහල අපිට දෙහිකපා ගන්න නම් අඩුම 1000ක් වත් වියදම් කරලා ඒ පිළිබද පුජකයෙක් කට්ටඩියෙක් ලගට යන්න වෙනවා ... එත් මම අර කලින් කිව්ව් කෙල්ලගෙන් ඒ ගැන ඇහුවාම එයා කිව්වා එයාලා නම් තනියම තමයි දෙහි කපන වැඩේ කරගන්නේ කියලා ,

    මම කැමති නැකත් රාළගෙන් මේ ගැන වැඩි විස්තර ත්‍රෙඩ් එකකින් හෝ මෙම පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න ..
    මෙම දෙහි කැපීම මගින් යම් කිසි වෙනසක් බලපෑමක් ඇතිවෙනවද ?
    එය තනියම කරගන්න පුළුවන්ද ඔබතුමා එම ක්‍රමය දන්නවා නම් අපිට කියා දෙන්න කැමති නම් ඒ ගැනත් .
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    නැකැත් රාල;17740439 said:
    උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.

    එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.

    මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්‍රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.

    ජාතිවාදී මජරයන් කොහෙත් සිටිති. එ වගේම මිත්‍යා මත පතුරුවමින් මිනිස්සු රවට්ටන මජරයෝද වෙති. භාශාවක් එක ආගමකටද ලියාදි ඇතයි ශිෂ්ට ලෝකයා ට කිව හොත් උන් පුකෙන්ද සිනාසෙනු ඇත. මේ මහත්තයාට අනුව "නමෝ" වචනය බෞද්ධයන්ගේ පොල්ම:කාර උරුමයකි. අපි කතෝලිකයන්ගෙන් වෙසක් කාඩ්, භක්ති ගීත ගත්තා කියා උන් අපට අපහාස නොකරති. ඒ උන්ගේ පරිණත භාවයයි.

    මේ දශවසරක මහින්ද ගේ ජාතිවාදී, ගෝත්‍රවාදී සංස්කෘතියේ ප්‍රතිපලයි.
     
    Last edited:
    • Like
    Reactions: 119©
    Jul 5, 2012
    1,773
    265
    0
    එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්‍යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
    බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

    පිලිකුල් ජාතීවාදී ගෝත්‍රවාදී ආගම්වාදී බලු කතා වෙනුවෙන් බෞද්ධයෙක් ලෙස සමාව අයදිමි.

    :yes::yes:
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්‍යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
    බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

    bohoma pahadili.. obe karunu pahadili kireemata thuthi.. :yes: :yes: :yes:

    නැකැත් රාල;17740902 said:
    මචන් එතනදී උන් පාවිච්චි කරන්නේ ධ්‍යාන වඩන්න. නමස්කාරයට නෙමෙයි. මෙතන පාවිච්චිය නමස්කාරයට.

    machan me rata yanthan honda athata hareegena enakota me wage post daala aagam beedha athi katranna epa.. mama katholika.. habai a nisa nemei ehema kiyanne.. budu dahamata mokek hari bannath mama katha karanawa.. mokada aagama kiyanne 'aathmaya galawaaganna maargaya... ekata aawenika wachana na.. obata jaya..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ane ban mey aagam wala tiyena wachana allagena araganna epa ban
    ubata pissuda ooi mey aagam nisa maraganne ape un ekkama (mama hithanawa oya ube yaluwath Sinhala wenna athi kiyala )
    ara Malaysia wala non muslim unta "Allah" kiyana wachane tahanam karanna kyiala protest ekak tibba... aawge tamai mey wadeyth.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    නැකැත් රාල;17740439 said:

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    රාලේ, ඕව ඇහෙන කොට මගෙත් ඇඟේ ලේ කෝප වෙනවා. මන් මේ ගැන කතා කලා කලින් ත්‍රෙඩ් එකකත්. මට ලස්සන රතු රේප් ලැබුන.
    මිනිස්සු උනාම ලජ්ජා බය, ගැවිලා හරි තියෙන්න ඕන. එත් මේ පර කිත්තොන්ට එහෙම එකක් නෑ. තව ඉදිරියට තව තව දේවල් හොරාකයි.
    හොරා කන එක ඉවසල හිටියහැකි.. එත් මුන් තව අයිතිවාසිකම් කියෝනකොට... පර හැත්ත.
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    නැකැත් රාල;17740580 said:
    ඕකට උත්තරේ මෙහෙම දෙන්නම්කෝ

    සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
    සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා

    හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
    අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
    මෙහි පැමිනෙත්වා.
    ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
    මේ එයට සුදුසු කාලයයි

    machan danne nathi nisai ahanne. me rathu patin thiyana language eka mokakda ban?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචං ජාතික ගීයෙ තියනවනෙ නමෝ කියන වචනය.එතන රටට නමස්කාර කරනවා වගේ දෙයක් නෙමෙයිද අදහස් වෙන්නේ.ඒක එහෙමනම් ඔය වචනය ඒ විදියට භාවිතා කිරීමේ වරදක් නෑ නේද?
    නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.
    උඹ ඔය දීල තියන නමෝ කියන වචනයේ තේරුම ජාතික ගීයෙදී ගැලපෙන්නෙ නෑ නේද?
    මම සිංහල බෞද්ධ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැකැත් රාල;17740663 said:
    මචන් මගේ හොඳම යාලුවා වුනත් මගේ හිතරිදෙන දෙයක් කරනවනම් ඒක කියන්න ඕන නේද? මේක ආගමට නිගාදීමක් නෙමෙයි මම ලිපියේ මෙහෙම කරන්නේ කතෝලික කියලා කියලා නැතත් උඹ දන්නවා කවුරු ගැනද කිව්වේ කියලා.. ඒ කියන්නේ උඹත් දන්නවා උන් එහෙම වැඩක් කරනවා කියලා. මේ මඩක් නෙමෙයි නමුත් කතෝලික උන්ගේ පාප් වහන්සේට අපි ගරු කරනවනම් පාප් කියන වචනේට නිගරු කරන්නේ නැත්තන් ඇයි උන් එහෙම කරන්නේ? එක පැත්තකට විතරද ඒ දේවල් කරන්න ඕනේ උන්ගෙන් අපේ ආගම නිසි තැන එපාද? මේක නෙමෙයිනේ මචන් ආගමික සහජීවනය. උන් අපිටත් අපි උන්ටත් ගරු කරන්න ඕන නැතුව උන් ඔඅන් ඔන විදිහට අපේ ආගමික අනන්‍යතාව විකුර්තිකරන එක නෙමෙයි..

    ane ban mey aagam wala tiyena wachana allagena araganna epa ban
    ubata pissuda ooi mey aagam nisa maraganne ape un ekkama (mama hithanawa oya ube yaluwath Sinhala wenna athi kiyala )
    ara Malaysia wala non muslim unta "Allah" kiyana wachane tahanam karanna kyiala protest ekak tibba... aawge tamai mey wadeyth.
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ane ban mey aagam wala tiyena wachana allagena araganna epa ban
    ubata pissuda ooi mey aagam nisa maraganne ape un ekkama (mama hithanawa oya ube yaluwath Sinhala wenna athi kiyala )
    ara Malaysia wala non muslim unta "Allah" kiyana wachane tahanam karanna kyiala protest ekak tibba... aawge tamai mey wadeyth.

    Sinhala Catholic un ban unge prayers okkoma wage kiyanne sinhalen. Sinhala catholic un POPE ta paap thuma kiyalai kiyanneth.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!