අහෝ නැකත් රාලේ.. මෝඩකම මෙහෙම වෙන්දේසියේ දාන්න එපා..
ලොක්කා උඹ හරි බෞද්ධයෙක් නම් සන්තොසවෙන්න ඕන අන්යාගමිකයෙක් අපේ බෞද්ධ වචනයක් කියනවට. උඹ හරි බෞද්ධයෙක් නම් කලයුත්තේ අන්‍යාගමිකයින්ගේ මිත්‍යාදෘෂ්ටිය නැති කරන්න උත්සහ ගැනීමයි. උඹ කොයි තරම් මුලාවේ වැටිලද කියනවනම් බෞද්ධ වචනයක් අන්යාගමිකයෙක් පාවිච්චි කරොත් හිත රිදෙනවලු. බුදුරජානන් වහන්සේ දේශනා කරපු දර්ශනය හරි හැටි අවබෝධයක් නැතුව ගොන් කතා කියවල බෞද්ධයෝ තිරිසන්නු ගානට ලෝකෙට පෙන්නන්න එපා..
තෝ එක වෙලකට හාමුදුරුවන්ට නිඝන්ටයි කියනවා, අනිත් වෙලාවෙ බෞද්ධ වෙස්මුහුන්ක පලදිනවා.
පල වෙසීගෙ පුතෝ යන්න, මෙතන බොරුවට කහින්නේ නැතිව.


take it easy dude..