නයි නැටුම - Asia cup 2018

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mushfiqur-m.jpg

    මේ පාරත් නයි නැටුම බලලා ආ පයින්ම යන්න වෙයිද

    නයි නැටුම් නම් කමක් නෑ. ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කෑවොත් තමයි ...
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Balapan ara bada wadi unfit kiyala dayasiriya kapala tibba MALINGA witarai perform kare. Mushfiqur out karanna chance ekak aran dunnata miss karagattane.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Balapan ara bada wadi unfit kiyala dayasiriya kapala tibba MALINGA witarai perform kare. Mushfiqur out karanna chance ekak aran dunnata miss karagattane.

    57/4

    මිනිහාගේ මහන්සිය අපරාදේ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලංකාවේ කොල්ලන්ට මොකෝ බං වෙලා තියෙන්නේ මේ. ගහන්න ගත්තොත් පෝලිමට out වෙනවා. මුන් ගහන්නේ මුන්ට පැරදුනොත් බර ගානක් හම්බ වෙනවා වගේ. :(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලංකාවේ කොල්ලන්ට මොකෝ බං වෙලා තියෙන්නේ මේ. ගහන්න ගත්තොත් පෝලිමට out වෙනවා. මුන් ගහන්නේ මුන්ට පැරදුනොත් බර ගානක් හම්බ වෙනවා වගේ. :(

    මැතිව්ස්ට වාසනාව නැ බන් වෙන මොකවත් නෙමේ​
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මැතිව්ස්ට වාසනාව නෑ.... තිලංග ඩීල් කරනවා.... අපේ උන්ට පගාව දෙනවා....
    එහෙම නැත්නම් කෙලින්ම කිව්වේ අපේ උන්ට දක්ෂතාව නෑ.......

    ඒත් පහුවදා අපි ආයෙ ටිකට් අරන් මැච් බලන්න යනවා..
    එක්කො... බයිට් එකක් තියන් ටීවී එකේ මැච් එක බලනවා.... හුරේ හුරේ
    කැ* ප*යො... තොපි අපිට ක්‍රිකට් එපා කරවනවා යකුනේ