මැතිව්ස්ට වාසනාව නෑ.... තිලංග ඩීල් කරනවා.... අපේ උන්ට පගාව දෙනවා....
එහෙම නැත්නම් කෙලින්ම කිව්වේ අපේ උන්ට දක්ෂතාව නෑ.......
ඒත් පහුවදා අපි ආයෙ ටිකට් අරන් මැච් බලන්න යනවා..
එක්කො... බයිට් එකක් තියන් ටීවී එකේ මැච් එක බලනවා.... හුරේ හුරේ
කැ* ප*යො... තොපි අපිට ක්රිකට් එපා කරවනවා යකුනේ