නයි මිරිස් හැමදාම කන්න හොද නැද්ද?
ඒක දැන් පුරැද්දට ගිහින්
ඒක දැන් පුරැද්දට ගිහින්
හොද නෑ කියල නම් කියනවා නමුත් කැවේනව.. කොරෝනා එලවලු කොරටුවෙ නයි මිරිස් කැවුම මිරිස් හැදිලා හොදටම.. කරවල බැදුමට කරලක් දාල ගත්තම කන්න පුලුවන් දොඹෙන් යන්න...
හැමදාම කන්න එපා....හොඳම උදාහරණෙ මම....
දවස් 5ක් ICU එකේ ඉන්නත් උනා.....
හැමදාම කන්න එපා....හොඳම උදාහරණෙ මම....
දවස් 5ක් ICU එකේ ඉන්නත් උනා.....
අපෙත් මෙි කොරොනා දවස් වල හදපුවා බන්
අමිමට සිරි. මොකක්ද ආව අමාරැව.
a khomda mchn a? miris kemen ehema une khomda ?
සැහෙන කෑව්...මෙහෙ ආවම විවිද වර්ග තිබ්බ බන්...scorpion අනන් මනං...(+ spices)
ඔක වැඩිකල් කෑවම ulcer එනවා....ලේ යන එක නවත්ත ගන්න බැරි උනොත් හුටා තමයි....
මෙහෙ hospital වලට ගියාම දන්නවනේ...අලගිය තැන මුල ගිය තැන අහල.....ඉපදුන දවසේ ඉඳන් උන ප්රශ්න අහල...කටිනුයි ...පුකෙනුයි....test ..ඊට පස්සේ camera ගිලල...ආයේ ටෙස්ට්...ආයේ මාස 3න ආයේ ටෙස්ට්....
ඒ හින්ද ඕක කනවනන් හිමින් සැරේ නවත්තන්න.....වැඩේ දෙල් උනොත් දෙල්ම තමයි....
මාත් කනවා
ගෙදර වවාගෙන කන්නෙ
හැබැයි ගොඩක්ම කන්නෙ නැහැ, කරවල බැදුමකට/චිකන් වලට වගේ කරලකින් බාගයක් වගේ දාල ගන්නවා,
ඇට ටිකක් දීපන්කෝහොද නෑ කියල නම් කියනවා නමුත් කැවේනව.. කොරෝනා එලවලු කොරටුවෙ නයි මිරිස් කැවුම මිරිස් හැදිලා හොදටම.. කරවල බැදුමට කරලක් දාල ගත්තම කන්න පුලුවන් දොඹෙන් යන්න...
ආ බන් පුක දන්නේ නැද්ද 🌶නයි මිරිස් හැමදාම කන්න හොද නැද්ද?
ඒක දැන් පුරැද්දට ගිහින්
පට්ට උපදෙස මචන්.තැන්ක්ස්.ඕක ගැන කල්පනා වෙලාම නෑසැහෙන කෑව්...මෙහෙ ආවම විවිද වර්ග තිබ්බ බන්...scorpion අනන් මනං...(+ spices)