නයි මිරිස්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද නෑ කියල නම් කියනවා නමුත් කැවේනව.. කොරෝනා එලවලු කොරටුවෙ නයි මිරිස් කැවුම මිරිස් හැදිලා හොදටම.. කරවල බැදුමට කරලක් දාල ගත්තම කන්න පුලුවන් දොඹෙන් යන්න...
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    අපෙත් මෙි කොරොනා දවස් වල හදපුවා බන් (y)

    හැමදාම කන්න එපා....හොඳම උදාහරණෙ මම....

    දවස් 5ක් ICU එකේ ඉන්නත් උනා.....

    අමිමට සිරි. මොකක්ද ආව අමාරැව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෙත් මෙි කොරොනා දවස් වල හදපුවා බන් (y)

    අමිමට සිරි. මොකක්ද ආව අමාරැව.
    a khomda mchn a? miris kemen ehema une khomda ?

    සැහෙන කෑව්...මෙහෙ ආවම විවිද වර්ග තිබ්බ බන්...scorpion අනන් මනං...(+ spices)

    ඔක වැඩිකල් කෑවම ulcer එනවා....ලේ යන එක නවත්ත ගන්න බැරි උනොත් හුටා තමයි....

    මෙහෙ hospital වලට ගියාම දන්නවනේ...අලගිය තැන මුල ගිය තැන අහල.....ඉපදුන දවසේ ඉඳන් උන ප්‍රශ්න අහල...කටිනුයි ...පුකෙනුයි....test ..ඊට පස්සේ camera ගිලල...ආයේ ටෙස්ට්...ආයේ මාස 3න ආයේ ටෙස්ට්....

    ඒ හින්ද ඕක කනවනන් හිමින් සැරේ නවත්තන්න.....වැඩේ දෙල් උනොත් දෙල්ම තමයි....
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සැහෙන කෑව්...මෙහෙ ආවම විවිද වර්ග තිබ්බ බන්...scorpion අනන් මනං...(+ spices)

    ඔක වැඩිකල් කෑවම ulcer එනවා....ලේ යන එක නවත්ත ගන්න බැරි උනොත් හුටා තමයි....

    මෙහෙ hospital වලට ගියාම දන්නවනේ...අලගිය තැන මුල ගිය තැන අහල.....ඉපදුන දවසේ ඉඳන් උන ප්‍රශ්න අහල...කටිනුයි ...පුකෙනුයි....test ..ඊට පස්සේ camera ගිලල...ආයේ ටෙස්ට්...ආයේ මාස 3න ආයේ ටෙස්ට්....

    ඒ හින්ද ඕක කනවනන් හිමින් සැරේ නවත්තන්න.....වැඩේ දෙල් උනොත් දෙල්ම තමයි....

    ෂේප් ඒකේ අඩු කරලා දාන්න ඔින
    ඉල්ලන් ටිංකිරි ගාගන්න ඔිනේ නැහැනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    මාත් කනවා
    ගෙදර වවාගෙන කන්නෙ
    හැබැයි ගොඩක්ම කන්නෙ නැහැ, කරවල බැදුමකට/චිකන් වලට වගේ කරලකින් බාගයක් වගේ දාල ගන්නවා,
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාත් කනවා
    ගෙදර වවාගෙන කන්නෙ
    හැබැයි ගොඩක්ම කන්නෙ නැහැ, කරවල බැදුමකට/චිකන් වලට වගේ කරලකින් බාගයක් වගේ දාල ගන්නවා,

    මම කන්නේ බත් ඒක අයිනෙනේ කරලක් තියාන
    බත් කන වෙිල් ගානට කරල ගානේ
    ඒක අවුල් කියලා මටම දැන් තෙරෙනවා
    ඒත් පුරැද්දට ගිහින්
    හිමිට අඩු කරන්න ඔන‌ේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,868
    113
    126
    Hogwarts
    හොද නෑ කියල නම් කියනවා නමුත් කැවේනව.. කොරෝනා එලවලු කොරටුවෙ නයි මිරිස් කැවුම මිරිස් හැදිලා හොදටම.. කරවල බැදුමට කරලක් දාල ගත්තම කන්න පුලුවන් දොඹෙන් යන්න...
    ඇට ටිකක් දීපන්කෝ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සැහෙන කෑව්...මෙහෙ ආවම විවිද වර්ග තිබ්බ බන්...scorpion අනන් මනං...(+ spices)

    ඔක වැඩිකල් කෑවම ulcer එනවා....ලේ යන එක නවත්ත ගන්න බැරි උනොත් හුටා තමයි....

    මෙහෙ hospital වලට ගියාම දන්නවනේ...අලගිය තැන මුල ගිය තැන අහල.....ඉපදුන දවසේ ඉඳන් උන ප්‍රශ්න අහල...කටිනුයි ...පුකෙනුයි....test ..ඊට පස්සේ camera ගිලල...ආයේ ටෙස්ට්...ආයේ මාස 3න ආයේ ටෙස්ට්....

    ඒ හින්ද ඕක කනවනන් හිමින් සැරේ නවත්තන්න.....වැඩේ දෙල් උනොත් දෙල්ම තමයි....
    පට්ට උපදෙස මචන්.තැන්ක්ස්.ඕක ගැන කල්පනා වෙලාම නෑ